1. rajika4never

    හරිම පහසු සවු මස්කට් - Sago Sweet Halwa

    හරිම පහසු සවු මස්කට් - Sago Sweet Halwa ඔන්න අද අපි ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ 😋😋රසවත් විශේෂ රසකැවිල්ලක්🥧🥧. මස්කට් හරිම ලේසියෙන්🤷🤷 පහසුවෙන් සවු පාවිච්චිකරලා හදන විදිය😍😍 ඔයාට මේ video එකෙන් දැනගන්න 👇👇පුළුවන්. ඉතින් ඔයාට මේ වගේ පැණිරස කෑම කන්න හිතුනාම🏃‍♀️🏃🏃‍♀️🏃කඩේ දුවන්නතුව රසවත්...
  2. rajika4never

    🌮පිම්බෙන🌮පදමට නාන් රොටි 🌮හදමු

    🌮පිම්බෙන🌮පදමට නාන් රොටි 🌮හදමු රොටි වර්ග හදන්න ගිහාම ගොඩක් :shocked::shocked:අයට තියන ප්‍රශ්නයක් 😱😱තමයි පිපෙන්න ගොඩක්:baffled::baffled: වෙලා යනවා 😵😵කියන එක. ඉතින් 🌮නාන් රොටි 🌮හදද්දීත් පැය ගානක් පිපෙන්න තියන්න ඕනේ. අද මම ඔයාලට අරගෙන තියෙන්නේ😍😍 වැඩි වෙලාවක් පිපෙන්න තියන්න ඕනේ 😍😍නැති රසවත්🌮 නාන්...
  3. rajika4never

    🐟තෙල් තේ හැඳි 1/2න් 🐟තෝරා මාළු 🐟බදිමු - Fried Sear Fish Slice in Sinhala (Fr

    🐟තෙල් තේ හැඳි 1/2න් 🐟තෝරා මාළු 🐟බදිමු - Fried Sear Fish Slice in Sinhala (Fr ගොඩක් අයට තියන ප්‍රශනයක් 😵😵තමයි සෞක්‍යරක්ෂිත 🥗🥗විදියට රසට කනවා 🥗🥗 කියන එක. අපි රසට කෑමක්🥘🥪🍤හැදුවොත් සමහරවිට අපිට තියන එක එක 🤒🤒ලෙඩ වලට ඒවා කන්න ඒවා හදලා තියන විදිය හොඳ නැති වෙනවා🤢🤢 ඔන්න එහෙනම් කටට😍😍 රසට ගැබුරු...
  4. rajika4never

    සුපිරියට 🍫🍫චොක්ලට් බවුන්ටි🍫🍫 බාර් හදමු

    සුපිරියට 🍫🍫චොක්ලට් බවුන්ටි🍫🍫 බාර් හදමු රසවත්😘😘 බවුන්ටි🍫🍫 චොක්ලට් 🍫🍫කන්න අපි හැමෝම කැමතිනේ. :love::love::shocked::shocked: රසවත් පොල් මැදිකරපු චොක්ලට් ගෙදරදීම 😵😵අඩු මුදලකින් 😱😱පහසුවෙන් 🤷🤷ඉක්මනින් හදාගන්න මේ video එක බලන්න🍫🍫. yw2qnadVucg
  5. rajika4never

    බිත්තර නැතුව ඔම්ලට් හදමුද?

    බිත්තර නැතුව ඔම්ලට් හදමුද? ඔන්න😍😍 බිත්තර 🥚🥚කන්න අකමැති🤢🤢 ඔම්ලට් කන්න🍳🍳 කැමති 😍😍අයට මෙච්චර කාලයක් දුක්😢 උනානම් මින් ඉස්සහට ඒ ගැන වද වෙන්න උවමනාවක් නැ. 😵😵 එහෙනම් බලන්නකෝ මේ video එක ඔයාට බිත්තර නොදා 🌟🌟ඔම්ලට්🌟🌟රසට ඉක්මනින්💁💁 හදාගන්නේ කොහොමද කියලා. QdIRl7ttQww
  6. rajika4never

    🌿🌿ශරීරයේ විශ මකන 🌿🌿කොහිල දළු

    🌿🌿ශරීරයේ විශ මකන 🌿🌿කොහිල දළු ඔන්න😍😍 අද අපි ලෑස්ති වෙන්නේ අපේ ශරීරයට ගොඩක් ගුණ කොහිල දළු වයන්ජනයක් රසවත්ව හදන්න😵😵. එහෙනම් බලන්නකෝ මේ video එක ඔයාට අර්ශෂ්, ආහාර ජීර්ණ පද්දතියේ සියලුම අබාධ 🌟🌟නැතිකරන,🌟🌟මලබද්දයට සුව දෙන දිව ඔසුවක් වෙන කොහිල දළු රසට හදාගන්නේ කොහොමද කියලා. 2BWe_ofaca8
  7. rajika4never

    🐬තෙල් බින්දුවක් වත් නැතිව 🐬පුංචි මාළු බද&#

    🐬තෙල් බින්දුවක් වත් නැතිව 🐬පුංචි මාළු බද&# ඔන්න😍😍 අද අපි ලෑස්ති වෙන්නේ 💧💧තෙල් බින්දුවක් 💧💧වත් නැතිව සෞක්‍යරක්ෂිත විදියට රසට🐠 පොඩි මාළු 🐠ටිකක් බදින්න😵😵. එහෙනම් බලන්නකෝ මේ video එක තෙල් පොඩ්ඩක් වත් නැතිව මාළු බදින 🌟🌟මැජික්🌟🌟 එක මොකද්ද කියලා. 9ur_OR4GSjA
  8. rajika4never

    ටේස්ට් කඩල තෙල් නැතුව

    ටේස්ට් කඩල තෙල් නැතුව මේ නිවාඩුවට 💁💁💁හැමෝටම එකට ඉඳගෙන හවසට රස🤗🤗🤗 විඳින්න ටේස්ට් කඩල බයිට් ටිකක් හරිම ලේසියෙන්😍😍 පහසුවෙන් ඉක්මනින් හදාගමු. :love:ඒ වගේම මේ කඩල ටික බැදගන්න තෙල් තේ හැඳි 2යි උවමනා වෙන්නේ.:love:එහෙනම් හදලා බලන්නකෝ :yes::yes::yes: රස කොහොමද කියලා. UWo5JyLwaUs
  9. rajika4never

    🥟ගෙදරදීම හිතුනු වෙලාවට🥟 සමෝසා කන්න සමෝස&#3

    🥟ගෙදරදීම හිතුනු වෙලාවට🥟 සමෝසා කන්න සමෝස&#3 හිතුනු හිතුනු වෙලාවට😍😍 සමෝසා හදා ගන්න සමෝසා ෂිට් ගෙදරදීම හදාගමු. හැමෝම ගෙදර👧👦 ඉන්න මේ නිවාඩුවේ හැමෝම එකතු කරගෙන සමෝසා හදමු. සෞක්‍යරක්ෂිතව 👩‍🍳👨‍🍳පිරිසිදුවට ඉක්මනින්ම ලේසියෙන් සමෝසා ශීට් හදාගන්න මේ video එක බලන්න. ඔයාගේ screenshot එක මේ Fb page එකට...
  10. rajika4never

    🍗චිකන් සුප් කැට 🍗 ගෙදරදීම හදන හැටි

    🍗චිකන් සුප් කැට 🍗 ගෙදරදීම හදන හැටි ගෙදරදී හදන රස කෑම වලට කඩේ තියන චිකන් සුප් කැට දාන්න කවුරුත් අකමතිනේ.💁💁💁 එහෙනම් ගෙදරදීම හරිම පහසුවෙන් 😍😍 ලේසියෙන් සෞක්‍යරක්ෂිතව චිකන් සුප් කැට හදමු.🤗🤗🤗 පොඩි දරුවන්ට උනත් බය නැතුව දෙන්න පුළුවන්.:love::love:එහෙනම් හදලා බලන්නකෝ :yes::yes::yes: රස කොහොමද කියලා...
  11. rajika4never

    🔥 නිවාඩු ඉරිදට 🔥 සැරට සැරේ බෝල බයිට්

    🔥 නිවාඩු ඉරිදට 🔥 සැරට සැරේ බෝල බයිට් මේ නිවාඩුවට 💁💁💁හැමෝටම එකට ඉඳගෙන හවසට රස🤗🤗🤗 විඳින්න බෝල බයිට් ටිකක් හරිම ලේසියෙන්😍😍 පහසුවෙන් ඉක්මනින් හදාගමු. :love::love:එහෙනම් හදලා බලන්නකෝ :yes::yes::yes: රස කොහොමද කියලා. m9T3BuP4HLk
  12. rajika4never

    🌿🌿🌿 හරිම පහසුවෙන් මින්ච් වගාවක් පටන්ගමු

    🌿🌿🌿 හරිම පහසුවෙන් මින්ච් වගාවක් පටන්ගමු 🌿🌿🌿 හරිම පහසුවෙන් මින්ච් වගාවක් පටන්ගමු fpp31_hBOX4

    No contents