දකුණේ රසට🍗 පාරම්පරික කුකුල් 🍗මස් කාරිය
එක එක 😍විදියට චිකන් 🍗කන්න කවුද😍 අකමැති. එහෙනම් 😍දකුණේ රසට මීකිරි😍 දාලා පාරම්පරික😍 විදියට හදන චිකන් 🍗කරියක රස😍 බලමුද? රසට,🍗සුවඳට🍗,සැරට🍗 හදන මේ කරියේ 😍රස සුවඳ ඉතින් හදලම 😍බලන්න ඕනේ.
එහෙනම් බලන්නකෝ කොච්චර පහසුද රසවත්ද කියලා මෙහෙම චිකන් හදලා.
mA4c_eDj4XY