සුදුළුණු බත් හදමු
ඔන්න අද අපි ඔයලට අරන් අවිත් තියෙන්නෙ විශේෂ බතක් හදාගන්න හදාගන්න විදිය :yes::yes: රසවත් විදියට සුදුළුණු බතක් පහසුවෙන් හදා ගන්න විදිය. ඉතින් ඔන්න රසම රස ගුණයෙන් පිරිච්ච සුදුළුණු බත හදන්නේ කොහොමද කියලා බලමු.:shocked::shocked:
ගෙදර ඉන්න පොඩ්ඩෝ වගේම 👧👨👩👴👵ලොක්කොත් හුගක් ගුණ දායකයි...