🥚 බිත්තර 🥚 බිංදු සුප්
උයන්න 🤷🤷 කම්මැලි දවසට රෑ කෑමට හරියන🥕🥦🥚 රසවත් ගුණවත් බඩ පිරෙන🍲🍲 සුප් එකක් ඔන්න අද අපි අරගෙන ආවා. එළවලු 🥕🥦🥚බිත්තර එකතුකරපු රසවත් වගේම 🤐🙊කෑම පාලනය 🤐🙊🥕🥦🥚කරන ඔයාටත් හොඳටම වටිනා 🍲🍲 recipe එකක්.
රසවත් විදියට,පිරිසිදුවට👍👍, හරිම ඉක්මනින්♨️♨️,ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන්...