සූවස් ඇල.. ( . ) ( . )

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,644
    6,955
    113
    United States
    image.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,088
    113
    එකමත් එක රටක
    අපි 8 - 9 වගේ සෙට් එකක් ස්කුල් වැන් එකේ දී දවසක් AL කරන බ්‍රිජට් එකේ අක්කල දෙන්නෙක් එක්ක බ්‍රිජට් එකේ කානු පද්දතිය ගැන කතා කර කර ගියා . :lol: මුන්ට මීටර් නෑ . මුන් මෝඩයෝ වගේ අපි පොඩි උන් කියිල හිතල උත්තර දෙනවා . අපි අහනව කානු කොච්චර තියනවද , වතුර බහිනවද ඒවා වලින්, ලොකු කානු තියෙන්නේ මොන සෙක්ෂන් වලද . ....

    පස්සේ දවසක අපේ එකෙක්ට කියලා තිබ්බ පස්සේ තේරුනේ කියලා . මොන්ව උනත් සුප්පා කෑලි දෙක ඒ දෙක නම්
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara

    බ්‍රිජට් කෑලි පට්ට. සෙක්සි යුනිෆෝම්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,083
    166,088
    113
    එකමත් එක රටක
    බ්‍රිජට් කෑලි පට්ට. සෙක්සි යුනිෆෝම්
    උන් දෙන්නා කොහොමත් පොෂ් ලයින් එකේ සුපිරිම ලස්සනයි . එකියක් නම් මම වැන් එකට යද්දී Lindsay ගියේ . . අපි කිව්වේ ලින්ඩ්සේ අක්කා කියලා . මරු හොදේ . . ;) . පස්සේ ඒකිත් AL වලට බ්‍රිජට් ගියා .
    මම පොඩි එකා කාලේ ගොඩක් මුන් දෙන්නා මැද්දේ යනවා උදේට අන්තිමටම නගින නිසා . 🥱 . ඒ දවස් වල ඉතින් මූන ලස්සනයි කියලා විතරයි තේරෙන්නේ .
     
    • Like
    Reactions: DXB2021

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    උන් දෙන්නා කොහොමත් පොෂ් ලයින් එකේ සුපිරිම ලස්සනයි . එකියක් නම් මම වැන් එකට යද්දී Lindsay ගියේ . . අපි කිව්වේ ලින්ඩ්සේ අක්කා කියලා . මරු හොදේ . . ;) . පස්සේ ඒකිත් AL වලට බ්‍රිජට් ගියා .
    මම පොඩි එකා කාලේ ගොඩක් මුන් දෙන්නා මැද්දේ යනවා උදේට අන්තිමටම නගින නිසා . 🥱 . ඒ දවස් වල ඉතින් මූන ලස්සනයි කියලා විතරයි තේරෙන්නේ .
    Antimata newei, Muladima naggagena neda yanne umba? :rofl: :lol:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo
    උන් දෙන්නා කොහොමත් පොෂ් ලයින් එකේ සුපිරිම ලස්සනයි . එකියක් නම් මම වැන් එකට යද්දී Lindsay ගියේ . . අපි කිව්වේ ලින්ඩ්සේ අක්කා කියලා . මරු හොදේ . . ;) . පස්සේ ඒකිත් AL වලට බ්‍රිජට් ගියා .
    මම පොඩි එකා කාලේ ගොඩක් මුන් දෙන්නා මැද්දේ යනවා උදේට අන්තිමටම නගින නිසා . 🥱 . ඒ දවස් වල ඉතින් මූන ලස්සනයි කියලා විතරයි තේරෙන්නේ .
    දැන් බ්‍රිජට් එකක් සෙට් කරගන්න බැරිද? දැන් රට ඉන්න වුන්ට කොහොමෙයි කෙල්ලො සෙට් වෙන්නේ ලංකාවේ?