උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹදි නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...
Credit goes To writer
නොදන්නා නගරෙකදි පර්ස් එකයි ෆෝන් එකයි නැති උනොත් මොකද කරන්නේ ?
කොලබ බෝඩීම් වෙලා ඉන්න එකෙක් නම් හොඳට ඇදලා පැළඳගෙන කොටුවට යන්න එපා.. යනවා නම් ශෝටක් ගහන් බාටක් දාගෙන සාමානය කොලබ එකෙක් විදිහට පලයන්.. නැත්තම් හවස් වරුවක් එහෙම උනොත් බඩු බනිස්..![]()
හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට කොහොමත් එපා..![]()
“මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..![]()
Uber එකක් pickme එකක් දාලා දෙනවද කියලා කවුරුහරි ඉල්ලුවොත් නොදන්න එකෙක් නම් දාලා දෙන්නෙපා... පුඩි එන්නෙ හෙමින් නෙමෙයි... ඩේටා නෑනෙ කියලා මාරුවෙයන්..![]()
මචං බස් එකට පොඩි ගානක් මදී කියලා සල්ලි ඉල්ලන උන්ට සල්ලි දෙන්න ජීවිතේට පර්ස් එක එලියට අදින්නෙපා...![]()
බස් එකේ ට්‍රේන් එකේදි ලැප් බෑක්කෙ වාඩිවෙලා ඉන්න එකෙක්ට දීලා පොඩ්ඩක්වත් එහාට යන්නෙපා...![]()
නොදන්න පැත්තක පාලු තැනක විශේෂයෙන් රෑට... පර්ස්, හෑන්ඩ් බෑක් වැටිලා තිබ්බොත් අහුලන්ඩ නවත්තන්නෙපා...![]()
ටවුන් එකක පයින් කෝල් එකක යනවනම් පාර පැත්තෙ කනේ තියන් යන්නෙපා.. බයික් වලින් ෆෝන් එක ඈදන් යනවා..![]()
සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..![]()
උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹදි නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...
Credit goes To writer
බෞද්ද රටෙ කිසිම ආරක්ශාවක් නැද්ද?![]()

Lodge a complaint to the nearest police station.නොදන්නා නගරෙකදි පර්ස් එකයි ෆෝන් එකයි නැති උනොත් මොකද කරන්නේ ?
E eiනැත්තම් හවස් වරුවක් එහෙම උනොත් බඩු බනිස්..
මේකත් එකතු කරගත්තා නම් හොදයි![]()
හෙල්මට් අතේ තියන් මඟ ඉඳලා අතදාන නාඳුනන උන්ව ලොවෙත් බයික්කෙට නග්ග ගන්නෙපා.. කාර් වලට කොහොමත් එපා..![]()
“මේ නම්බර් එකට කෝල් එකක් අරන් දෙන්න පුළුවන්ද?” අහල කොලේක ලියාගත්ත නම්බර් එකක් අරන් කවුරුහරි ආවොත් අරන් දෙන්න එපා ඌ ෆෝන් එක අරන් දුවනවා.. ඒම නැතත් මොකක් හරි පුඩියක් පස්සෙ හරි කන්ඩ වෙනවා..![]()
Uber එකක් pickme එකක් දාලා දෙනවද කියලා කවුරුහරි ඉල්ලුවොත් නොදන්න එකෙක් නම් දාලා දෙන්නෙපා... පුඩි එන්නෙ හෙමින් නෙමෙයි... ඩේටා නෑනෙ කියලා මාරුවෙයන්..![]()
මචං බස් එකට පොඩි ගානක් මදී කියලා සල්ලි ඉල්ලන උන්ට සල්ලි දෙන්න ජීවිතේට පර්ස් එක එලියට අදින්නෙපා...![]()
බස් එකේ ට්‍රේන් එකේදි ලැප් බෑක්කෙ වාඩිවෙලා ඉන්න එකෙක්ට දීලා පොඩ්ඩක්වත් එහාට යන්නෙපා...![]()
නොදන්න පැත්තක පාලු තැනක විශේෂයෙන් රෑට... පර්ස්, හෑන්ඩ් බෑක් වැටිලා තිබ්බොත් අහුලන්ඩ නවත්තන්නෙපා...![]()
ටවුන් එකක පයින් කෝල් එකක යනවනම් පාර පැත්තෙ කනේ තියන් යන්නෙපා.. බයික් වලින් ෆෝන් එක ඈදන් යනවා..![]()
සිවිල් ඇවිත් පොලිසියෙන්, cid එකෙන් කියලා පර්ස් බෑක් චෙක් කරන්න ඉල්ලුවොත් දෙන්නෙපා.. ඉස්සෙල්ලම අයිඩී එක බලන්න ඉල්ලපන්..![]()
උඹ කොලඹ තදාසන්න එකෙක් නෙමෙයිනම් කොලඹදි නම් මේ එකකවත් කරන්නෙපා.. අනවශ්‍ය දේවල් කරල ඉල්ලන් ටිංකිරි ගාගන්නැතුව ඉන්ඩ වැදගත් වෙයි...
Credit goes To writer
Yako mn me dekama kala. ATM old manussayek.මේකත් එකතු කරගත්තා නම් හොදයි
ATM වල සල්ලි අරන් දෙන්න කියල කාඩ් එක දුන්නත් අරන් දෙන්න එපා , හොරකන් කරගෙන ආපු කාඩ් එකක් උනොත් ඉවරයි.![]()
බස් වල යනකොට අතට දෙන බඩු ගන්න එපා කුඩු පාර්සලක් දුනොත් ඉවරයි![]()