1. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    :Dමල්කවි.මම ඔයාගෙ සමබරතාවයට හැමදාම ගරුකලා.අදත්.. රෙජිස්ටර් වෙන එක නෙවෙයි වැදගත්.හිටි ගමන් ඇවිත් කුනුහරප ගංගාවක් දාලා/කට්ටිය කොටවලා/හිත් රිදවලා ගියාට පස්සේ ඇක්ෂන් අරන් මොකටද?එතකොට පෙරහැර ගිහින්.අන්න ඒකට විසඳුමක් තමයි වැදගත්.මෙතන බහුතරය තාම කියවන්නේ මගේ ඒ අදහස පැහැදිලි කරගෙන නෙවෙයි.
  2. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    මම හිතන්නෙ නෑ..බලමු වෙලාවක් තිබ්බොත් එයි.ඒ කෙසේවෙතත් මම දැන් යනවා.:D
  3. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    මේකත් ඒ අතර එක්තරා ත්රෙඩ් එකක්.අදාල නැත්තං ඉවත්වෙන්න.:D
  4. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    එලකිරි එක කියන්නේ ඔනි කෙනෙක්ට එන්න පුලුවන් තෑනක් වෙන්න ඔනි.....එහෙනං තවත් කතා කරලා වැඩක් නෑ නේ:D ඔයාට් ජුනීර් මෙම්බර් කෙනෙක් වෙලා හිටිය කාලේ එක එක්කෙනාගේ පස්සෙ ගිහින් මෙම්බර්ශිප් ගන්න උනානම් කොහොමද.......මම නං ඇසුරු කරන්න ක්‍රමයක් තිබුනනං ඕල්ඩ්හිට් එකේ හිටිය හොඳ මිනිස්සු ඇසුරුකරනවා එන්න පෙර.ඒත්...
  5. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    අනේ ඇත්තටම මෙහෙමත් වැඩක්.මම කිවුවද ඔය අයිඩීඑක ‍ෆේක් කියලා?තේරුනෙ නැත්තං කාගෙන්හරි අහලා බලන්න:Dවිෂබීජ දාන්න එපා .
  6. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    මහ ගොඩක් නෑ.එකම රංචුව වගෙයි වෙලාවෙන් වෙලාවට එන්නේ.:rolleyes:
  7. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    :no:ඔයා මම කියපු දේ තේරුම් අරන් නෑ සොරි!:sorry:මේ මට වෙන දෙයක් නිසා නෙවෙයි කියන්නෙ.කාරණය වටහාගන්න උවමනාවක් තියනවනම් අද දවසේ ත්රෙඩ් කීපයක් කියවලා බලන්න.කියලා තියන කුනුහරප/බලුකතා/සහ කඩාකප්පල්කාරී වැඩ:D
  8. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    :lol:මම දැන් අවස්ථා කිපයකම මගේ වැඩක් නිසා යන්න නියමිතව හිටියේ.ඒවා කල්ගියා.සමහරවිට හෙට ඉඳන් මම මෙහෙන් පිට වෙන්නත් ඉඩ තියනවා.එනිසා විහිළුවටවත් එහෙම දෙයක් වෙන්නේ නෑ.:yes:
  9. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    අඩුතරමේ ෆෝරම් එකේ පෝස්ට් කරන්න නම් ටික දවසක් පරණ වෙනකම් බැරි වෙන්න නීතියක්වත් ආවොත් ...
  10. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    මේ ප්‍රශ්ණය තියෙන්නෙත් ෆෝරම් පැත්තෙනේ.ඒකට මොකක්වත් විසඳුමක් නැතුව දිගටම මෙහෙම යාවිද?:oo::confused: අලුත් කිව්වට එන්නෙ අලුත්ම අය නෙවෙයිනේ.පේනවිදිහට එකම පිරිසක් තමයි වැඩිපුරම එන්නේ සහ යන්නේ.අනික ඔය එන සේරගෙන්ම කාටද වැඩක් වෙන්නේ.අඩුතරමින් සයිට් එකටවත්?:rolleyes:
  11. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    මඤ්ඤං දොඩවලා මේ ත්රෙඩ් එකත් කන්න එපා!මට ඕවට තියා මගේ වැඩක් කරගන්නත් වෙලාව මදි.ඔයාල වගේ තමයි ෆේක්ලත් මේකෙ විෂබීජ හලන්නේ.
  12. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    :lol:අපොයි නෑ..මම දන්න විදිහට නං දැනට ගෑනු අය කවුරුත් මේක පාලනය කරන්නෙ නෑ.
  13. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    ඇයි අමාරු වැඩක් වගේ පේනවද?මේකට ඇවිල්ලා ඉන්න කට්ටිය එක්ක මිතුරුවෙන්න/යමක් බෙදාහදාගන සතුටින් ඉන්න සතියක විතර පොඩි පරීක්ෂණයකට පෙනීහිටින එක මහ දෙයක් නෙවෙයි නේද?:D
  14. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    1නවකයෙක්ට රෙජිස්ටරි වෙන්න ඕන නම්,බොහොවිට වගේ ඔන්ලයින් ඉන්න කෙනෙක් හා සම්බන්ධ වෙලා තමන් එන්නේ කුමකටද?මොනවද කරන්න බලාපොරොත්තුව ආදී දේ සාකච්චා කලහැකියි.ඒකට පමණක් ඇතුල් වෙන්න ක්‍රමයක් හදන්න ඕන-පෝස්ට් කිරීමේ හැකියාව එකවරම දෙන එකයි මේ සේරම කතන්දරවලට හේතුව. 2ඒ එන කෙනා බඳවාගන්න සුදුසු නම් ඒ සඳහා...
  15. shammee

    කිරි කළේට ගොම දානවට වැටක්!

    කිරි කළේට ගොම දානවට වැටක්! කවුරුවත් කලබල වෙලා මාව වැරදියට හිතන්න එපා.!ටිකක් හිතලා බලලා ඔබලගේ අදහස එකතු කරන්න..:D:yes: ෆේක් අයිඩී කියන වසංගතය දැන් පුදුම විදිහට එළකිරියට පහර දෙනවා.වටිනා ත්රෙඩ් මැද්දට පැනලා කුනුහරප ලියනවා.මේක කරන්නේ ඇත්තෙන්ම එකම පිරිසක් කියන දේ සැළකිල්ලෙන් විමසුවොත්...
  16. shammee

    උපාසක බළල්ලු!

    :Dගල්ද මල් ද බාරගනිමි.මගේ පාර ටිකක් වෙනස්.
  17. shammee

    මඟතොට ආතල් ඉවරයි!

    :rolleyes:ඇයි ඒ?
  18. shammee

    එලකිරි~මිතුරා

    :lol: එයා‍ල බඹරුත් නැති ගලේ නැඟලා පාළුවෙන් ඉන්නවළු!:(
  19. shammee

    උපාසක බළල්ලු!

    :lol:හි...ඒ අයිඩී එක පරිස්සම් කරගත්තට වැඩක් නෑනේ මෙහෙම ෆේක් එකෙන් පිස්සු කෙළලා.:P විහිලු අඳුනන් නැත්තං අඬන්න!:rofl:

    No contents