ඒක හොඳයි. මේ කාලකන්නි ගැන මීට වඩා කතා කරන්න යන්න එපා. ඔයාගේ threads ඔයා පෝස්ට් කරන විදියටම කරගෙන යන්න.
තේරෙන භාෂාවෙන් කිව්වොත් බල්ලෝ බුරයි. බුරන බල්ලා සපා නොකයි. ඒ ඌගෙ බය නිසා. ඔය කෑගහන උන්ට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නෑ.
![]()
ඒක ඇත්ත.බලන්න මේ ත්රෙඩ් එක දිහා කීදෙනෙක් බලාගෙන ඉන්නවද කියලා.
උත්තර දෙන්න එන්නෙ නෑ/කියන්න දෙයක් නෑ.
සමහරවිට කතන්දර තාම ලියනවා ඇති.මොකද මේක සමුහ ප්රයත්නයක්නේ!එහෙම නැත්තං ආයෙත් මම නැති වෙලාවක් එනකං පුපුර පුපුරා ඉන්නවා ඇති.








