තංතෝතයි මල් කවියෝ..තංතෝ...තේ බැරුවා!!!පපුව හිංඟල එවුන් දැන් හිඟයි නෙවැ!![]()
මම නම් සිංහල.. බෞද්ධ කොල්ලෙක්...![]()
තංතෝතයි මල් කවියෝ..තංතෝ...තේ බැරුවා!!!පපුව හිංඟල එවුන් දැන් හිඟයි නෙවැ!![]()
මම නම් සිංහල.. බෞද්ධ කොල්ලෙක්...![]()
වාසනා කේක් වලට මඩ ගැසීමේ ව්‍යාපාරයක් එළකිරියේ කිසියම් සාමාජිකයන් පිරිසක් සිදුකරන බැවින් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කනගාටුවෙන් දැනුම් දෙමි....
මෙයට,
වාසනා බේකර්ස් අනාගත කළමනාකරු
migaramk

risk eka aran cake kana awasanawatha ayata pihita wenna kiala api rajayata bala karanawa, thummulla handiye diga wela noka nobee (wasana cake witharai kanne)![]()
බම්බුව තමා!
මෙන්න වැඩක්.මහලොකු බටර් කේක්.නයි කයිද වාසනා කේක්!![]()
ෆල ෆල.. ඕව හීනෙන්.
නිදාගෙන වර![]()

බම්බුව තමා!
මෙන්න වැඩක්.මහලොකු බටර් කේක්.නයි කයිද වාසනා කේක්!![]()

අනේ මට නං බැරියෝ...
මේ දවස් වල මම ඉන්නෙ වලි මාන්සිකත්වයේ
කාත් එක්ක හරි කොක්කක් දාගන්න ඕනෙ![]()

මේක හීනයක්-අනාගත කළමනාකරු (ලු)කියන දේ කවුද ගනන් ගන්නේ?
risk eka aran cake kana awasanawatha ayata pihita wenna kiala api rajayata bala karanawa, thummulla handiye diga wela noka nobee (wasana cake witharai kanne)![]()

ඉවරයි අනාගත මැනේජරයා ඉවරෙටම ඉවරයි!
ෆල ෆල.. ඕව හීනෙන්.
නිදාගෙන වර![]()
දුටුගැමුනු පරපුරේද?මැදමුලන පරපුරේද?මටත් සැකයි

ඕකටත් එක්සෑම් එකක්![]()

වාසනා කේක් වලට මඩ ගැසීමේ ව්‍යාපාරයක් එළකිරියේ කිසියම් සාමාජිකයන් පිරිසක් සිදුකරන බැවින් එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව කනගාටුවෙන් දැනුම් දෙමි....
මෙයට,
වාසනා බේකර්ස් අනාගත කළමනාකරු
migaramk
යකෝ මේක මාර වැඩක්නේ.මට ඕන ටික විතරයි තියෙන්නේ.!!!PM empty karanna....
p.s-only 4 one here....

දුටුගැමුනු පරපුරේද?මැදමුලන පරපුරේද?මටත් සැකයි![]()

PM empty karanna....
p.s-only 4 one here....

යකෝ මේක මාර වැඩක්නේ.මට ඕන ටික විතරයි තියෙන්නේ.!!!
පිඇස්-ඒවා වෙනම සේප්පුවක දාලා ලියුං පෙට්ටිය හිස් කොරන්න පුලුවන්ද?
අය්යෝ මෙතනටත් ඔය කුනුගොඩවල් අදින්න එපා..ඊයේ නං මට තිත්තම වුනා.මහ ලොකු අයත් පොඩි ළමයි වගේ රන්ඩු වෙනවා.උඹේ ඔය පුස් කෙක් හින්ද ඊයේ ගලේ කෙස් එක වෙලවෙ ඒ කතාව වෙනස් කරන්න හදනව කියල කට්ටිය හින්ට් පාරකුත් ගහල තිබුන

ආ...නොබැඳි ජාතීන්ගේ සමුළුවේ...
හපෝ... මම නම් ඔය එක පරපුරකටවත් නෑ..![]()
මගේ පරපුර සිහල පරපුර...
.ආයුබෝවන්ඩ මමත් අමු හිංගලයෙක්.