මචන්ලා මේක මම කියන්නේ කාටවත් හිනා වෙන්න නෙමෙයි ,
පොඩ්ඩක් බලපන් අර facebook , youtube එකේ සුරේන්ද්‍රගේ, රජපුත්රගේ , aura, ashawari වගේ famous පොරවල්ගේ post , video වලට comment දන අමුතුම මානසිකත්වයක් තියෙන සෙට් එක දැන් වැඩි වෙලා කියෙල හිතෙනවා මට. මොකෙක් හරි social influencer කෙනෙක් කිව්වහම...