Msc Help

nanopro

Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    මචන්ලා මට දැන ගන්න ඕන ලංකාවේ CAMPUS එක Msc කරන්න පුලුවන්ද පිටරට university එකක degree එකක් තියාගෙන (මට තියෙන්නේ Bsc (MIS ) National University Iyerland- 2nd class ).හැබැයි මට advanced Level ගණිත අංශයෙන් කරලා s2 ක් තමා තියෙන්නේ .

    ඊට අමතරව මට software development 2 year exp තියෙනවා . තව microsoft exam කරලත් තියෙනවා .

    පුළුවන් නම් පොඩි idea එකක් දීපල්ලා ලොකු උදව්වක්
    .
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    Uba Bsc karapu uni eke rank eka hodanam aulak wenne natiwi mchn,
    mehe Undergraduate walata A/L baluwata Post Graduate walata balanne ube undergraduate degree eka, e nisa A/L aulak wena ekak ne
     
    • Like
    Reactions: nanopro

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    SLIIT eke M.s.c karanna puluwan (even i do there).
    Ubata experience + degree 1k tiyanawanam, etana entrance test eka and interview eka goda daganna puluwan nam karanna puluwan :)
    Msc waladi godak balanne working experience and exposure.
     
    • Like
    Reactions: nanopro

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    Uba Bsc karapu uni eke rank eka hodanam aulak wenne natiwi mchn,
    mehe Undergraduate walata A/L baluwata Post Graduate walata balanne ube undergraduate degree eka, e nisa A/L aulak wena ekak ne

    rep added Thank you :)
     
    Last edited:

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    SLIIT eke M.s.c karanna puluwan (even i do there).
    Ubata experience + degree 1k tiyanawanam, etana entrance test eka and interview eka goda daganna puluwan nam karanna puluwan :)
    Msc waladi godak balanne working experience and exposure.

    rep added Thank you :)
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    උඹ nibm නේද ?
    ඔව් මචන් කරන්න පුලුවන්. අපේ අක්කා කෙනෙක් කරනවා මචන් Colombo campus එකේ Master of information systems management degree එක. එයත් කලේ ඔය එක nibm degree තමයි. හැබැයි එයාට අවුරුදු 3 ක experice තියෙනවා
     
    Last edited:
    • Like
    Reactions: nanopro

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    උඹ nibm නේද ?
    ඔව් මචන් කරන්න පුලුවන්. අපේ අක්කා කෙනෙක් කරනවා මචන් Colombo campus එකේ Master of information systems management degree එක. එයත් කලේ ඔය එක nibm degree තමයි. හැබැයි එයාට අවුරුදු 3 ක experice තියෙනවා

    Yeh macho yeh :) thanx :)