නැ බන් පවර් ඇම්ප් එකෙන් කරන්නෙ ස්පිකර් දුවන එක විතරයි, ස්පිකර් වලට අවශ්‍ය වොට් ගාන දෙනවා,
බෙස් ට්‍රිබල් frequency වැඩි කරලා දෙන්නෙ equalizer circuit එකෙන්
Equalizer එකෙන් frequency boost කරලා පවර් ඇම්ප් එකට දෙනවා ඉට පස්සෙ ස්පිකර් වලට, equalizer එකෙන් තමයි බෙස් ට්‍රිබල් අඩු වැඩි කරන්නෙ, ඔය...