කොරෝනා අස්සේ ගෙදර ප‍්‍රශ්න

Emios

Well-known member
  • Dec 10, 2009
    75,639
    67,991
    113
    Nangige puka mirikapan.etakota pudding hadana eka nawattala wali.kannath nethi wei
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    මෙන්න මෙහෙම තමයි ගොඩක් අය.... හදිස්සි අවස්තාවක ට මුහුණ දෙන්න දන්නෑ ...... ගෑනු විශේෂ සයෙන්..... ඕව කියලා , කතා කරල විසන්දගනින් මචන් ... මේ තවම පටන් ගත්ත විතර යි.... ඉස්සරහට මොනව වේද කියලා කියන්න බෑ.... හොඳ පැත්තට පෙරලුනොත් හොඳ යී. ... රටේ තත්වෙ නරක අතට හැරුනොත් තමයි ප්‍රස්නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,451
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දවස් වල ආදායමක් නෑ කිසිම, අතේ ඉතුරු වෙලා තිබ්බ ටිකෙන් ගෙනාවා අත්‍යාවශ්‍ය බඩු ජාති ටික. රු 5000 අපිට ලැබෙන්නෙත් නෑ. ෆ‍්‍රී ලාන්ස් නිසා. ඒ අස්සේ වයිෆුයි වයිෆ්ගෙ නංගියි කේක් හදනවා. පුඩිං හදනවා, ජූස් හදනවා, සැලඞ් හදනවා. ගෙදර බඩු ටික ඉවර කරනවා බං. මොකුත් කියන්නත් බෑ ගෑණිගෙ හිත අප්සෙට් යන නිසා. කුනෙක් නෙවෙයි බං මම. ඒත් අතේ සල්ලි නැති වෙලේ මේවට කතා කරන්න ගියොත් පවුල් අවුල් යනවා. එක සැරයක් කිව්වා නාස්ති කරන්නෙපා කියලා. අහන්නෑ බං .. මුං දන්නවද මිනිහෙක් හම්බකරන අමාරුව...


    freelance වැඩ නැද්ද? මොනවද කරන්නෙ
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    ඔව් ඒකි හින්දා තමයි වයිෆ්ට මොකුත් කරන්න බැරි. ඒකි නිවාඩුවට අපේ ගෙදර නැවතිලා ඉන්නේ. අපිට කෙලවිලා ඉන්නේ.. ඒකිට ගානක්වත් නෑ.
    උන් කෑම හදලා හදලා බඩු ඉවර වෙන කල් ඉඳපන්
    පස්සෙ වයිෆ්ටම තේරෙයි
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    5000 gattath cake puduin hadanawa bn oya genu ehema thamai.uba eka eka jathiye badu genalla thiyenawa dekkama unta kehilla hedenawa oka nasthi karanakan unta ninda yanne ne.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    lol, ganita maseta fix ganak diyan. eken eyata kamathi widiyata wiyadam karala ona deyak hada ganna dipan.
    habayi kiyapan oyita wada denna baa maseta kiyala. ethakota auto adjust wei
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වයිෆ්ගෙ නන්ගි ගෙදර ඉන්න එක කොච්චර ලොකු දෙයක් ද උබෙ වයිෆ් උබට වැඩිය නගිට ආදරෙ ඇති
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    උබේ post එක මම වයිෆ් ට පෙන්නුවා... උබත් උබේ post එක වයිෆ්ට පෙන්නලා කියපන් "මේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න නේද" කියලා, එතකොට වැඩේ හරි
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,831
    8,052
    113
    මෙන්න මෙතන...
    උබේ post එක මම වයිෆ් ට පෙන්නුවා... උබත් උබේ post එක වයිෆ්ට පෙන්නලා කියපන් "මේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න නේද" කියලා, එතකොට වැඩේ හරි

    Same here..:lol::lol::lol:Danuth me cake hadana gaman..
     
    • Like
    Reactions: netsurfer

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අතේ ඉතුරු වෙලා තිබ්බ ටිකෙන් ගෙනාවා අත්‍යාවශ්‍ය බඩු ජාති ටික.

    ඒ අස්සේ වයිෆුයි වයිෆ්ගෙ නංගියි කේක් හදනවා. පුඩිං හදනවා, ජූස් හදනවා, සැලඞ් හදනවා.

    අත්‍යාවශ්‍ය බඩු කියන්නෙ හාල් ඉරිඟු පරිප්පු සැමන් කඩල කවුපි සෝයා අල ලූණු කිරිපිටි හාල්පිටි තිරිඟු පිටි නූඩ්ල්ස් තුනපහ ලුණු සහ එදිනෙදා ගන්න එලවළු මාළු මස් වගේ ඒවනෙ බං ඒවලින් කොහොමේ කේක් පුඩිං ජූස් හදන්නෙ :baffled:
     
    Last edited:

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    Ow ban bandinna epa. Mamath danna hamotama kiyanne bandinna epa


    එහෙම නෑ බං බැඳලත් මොලෙන් ගේම රන් කරන ගෑණු ඉන්නවා. අපේ ගෑණි වගේ ගොවැඩ නොකරන.
     

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    අත්‍යාවශ්‍ය බඩු කියන්නෙ හාල් ඉරිඟු පරිප්පු සැමන් කඩල කවුපි සෝයා කිරිපිටි හාල්පිටි තිරිඟු පිටි නූඩ්ල්ස් සහ එදිනෙදා ගන්න එලවළු මාළු මස් වගේ ඒවනෙ බං ඒවලින් කොහොමේ කේක් පුඩිං ජූස් හදන්නෙ :baffled:


    තිරිගු පිටි,කිරිපිටි, බිත්තර, හාල් අත්‍යාවශ්‍ය බඩු නෙවෙයිද බං...

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113


    තිරිගු පිටි,කිරිපිටි, බිත්තර, හාල් අත්‍යාවශ්‍ය බඩු නෙවෙයිද බං...


    මම අදහස් කළේ උඹට තිබ්බෙ ඔය ෆැන්සිෆුල් කෑම හදන ingredient එකක් (eg: තිරිඟු පිටි) ගන්නෙ නැතුව ඉන්න :D

    බිත්තර නම් මේ දවස්වල එකක් 8-10 නෙ නොගෙන හිටියොත් තමා අවුල
     

    Soft Generation

    Active member
  • Jun 27, 2010
    183
    93
    28
    උබේ post එක මම වයිෆ් ට පෙන්නුවා... උබත් උබේ post එක වයිෆ්ට පෙන්නලා කියපන් "මේ මිනිස්සුන්ට තියන ප්‍රශ්න නේද" කියලා, එතකොට වැඩේ හරි


    කෑම හදලා විතතරක් නං මැදෑ, අහල පහල උන්ට බෙදලා දානවා ෂෝ එකට, අපිට කන්න ඉතුරුවෙන්නෙත් නෑ... අහල පහල උන් ඒත් ජීවිතේට උන් හදන කෑමක් අපිට කෑමක් දෙන්නෑ... :angry: