දැන් බයියෝ කෑ ගහනවා සලේව අත්අඩංගුවට ගත්ත කියල. ඒ දවස් වල පාස්කු ගැන කතා කරන්නත් බෑ. මම පාස්කුව කලේ රාජපක්ෂ කියල මගේ තිබුණ එළකිරි account එක RyanGate කියන එක එළකිරි එකේ ඇඩ්මින්ලා පවා ගූ බයට block කලා. ඒ දවස්වල පාස්කු ගැන කතා කරන්නෙ කවුද.. ඌව උත් අඩංගුවට ගන්නවා.