මට මේ අවුරුද්දෙ කිසිම විභාගයක් නැති නිසා බයිබලය කුරාණය දෙකම සිංහල පිටපත් කියෙව්වා. මාස අටක් විතර ගියා. මට දැනුන දේ මම කියන්නම්..
මෙ දෙකම තියෙන්නෙ මිනිස්සුම ලියපුවා කියල පැහදිලිව පේනවා. සමහර සත්‍ය දෙවල් තියෙනවා. ඔය කාලවල වෙන දෙවල්ම තමා. උදා අද ඔය පොත් ටික ලිව්වනම් අැල්බට් අයිස්ටයින්ගෙ E=MC2...