අඩෝ උබල හිතයි මන් මේක හිතින් මවාගත්ත දෙයක් කියලා.මේකයි කතාව.....
මම ඉස්සර ඉදලම නිරා සීන් එකේ ඉදිය පොරක් මේ සිද්දිය වෙනකන්ම.දෙවියෝ භූතයෝ මොනවත්ම විශ්වාස කරේ නෑ.
ගිය සෙනසුරාදා වයිෆාගේ බල කිරීමට ගියා සාස්තරයක් අහන්න. සාස්තරයක්මත් නෙමේ.බිස්නස් එක ටිකක් දියුණු කරගන්න මෑණියෝ කෙනෙක්ගෙන් උපදෙස් ටිකක්...