Train එකේ දී ලෙඩ වෙලා අමාරු වෙලා ආපු කොල්ලෙක්ට ගහල ලැප් එකයි පර්ස් එකයි උස්සලා. කරුමෙට මගේ pen එක තිබුණෙත් ඒකා ළග. ආපහු හොයාගන්න බැරි වැදගත් ම දේවල් ටිකක් තිබුණ. Epilepsy තියෙන නිසා තනියම යන්න එපා කියද්දිත් ගියා. කරපු එකාගෙ ෆොටො එකක්වත් ගන්න වෙල නෑ. මූණ මතකයි ලු. කොටෙක් ලු. 5 3 ක් වගෙ ලු. Train...