Train එකේ දී ලෙඩ වෙලා අමාරු වෙලා ආපු කොල්ලෙක්ට ගහල ලැප් එකයි පර්ස් එකයි උස්සලා. කරුමෙට මගේ pen එක තිබුණෙත් ඒකා ළග. ආපහු හොයාගන්න බැරි වැදගත් ම දේවල් ටිකක් තිබුණ. Epilepsy තියෙන නිසා තනියම යන්න එපා කියද්දිත් ගියා. කරපු එකාගෙ ෆොටො එකක්වත් ගන්න වෙල නෑ. මූණ මතකයි ලු. කොටෙක් ලු. 5 3 ක් වගෙ ලු. Train එකේ ෆුට්බෝඩ් වල යන කුඩු ලුක් එකක් තියෙන අඩු කුලේ එකෙක් ලු. ගියපු Train එක විතරයි දන්නෙ. ඒක Express train එකක්. සද්දයකුත් දාලා ගම මිරිස්ස කියල. අපි මුව හොයනව. මිරිස්ස කියල කියන්න ඇත්තෙ බොරුවට කියල හිතෙන්නෙ. ඔච්චරයි දන්නෙ. හොයාගන්න විදියක් ගැන hint එකක් දියන්. දැන් නං හිතයි ට්‍රේන් වලට පැනල ෆුට්බෝඩ්වල යන අඩු කුලේ පොන්සි ඔක්කොට ම ගහන්න. කියපු විදියට prabudeva ගෙ khamoshi movie එකේ වගේ look එක ලු. එච්චර මහතක් නෑ ලු. ඊට වඩා කළුයි ලු. ෆේස්කට් එක ඒ වගේලු. ටීෂර්ට් එකක් ඇදල කොට කලිසමක් ඇදල බාට දාල ඉදල තියෙන්නෙ. ආය
Train වල දැන් අඩු කුලෙ හොරු ඇති කවුරු උනත් පරිස්සමින් ඉන්න ඕන. මේ ලුක් එක තියෙන උන්ගෙන් පරිස්සම් වෙන්න.
Train වල දැන් අඩු කුලෙ හොරු ඇති කවුරු උනත් පරිස්සමින් ඉන්න ඕන. මේ ලුක් එක තියෙන උන්ගෙන් පරිස්සම් වෙන්න.
