ATM ඒකෙන් සල්ලි ගන්නකොට බලාගෙනයි
ඔබ, ATM යන්ත්‍රයකින් මුදක් ගන්නා විට,සොරෙකු පමිණියහොත්,ඔහු සමග වාද කරන්නට,ඔහුව වළක්වන්නට අවශ්ය නැත.ඔබ මේ වගේ අවස්ථාවකදී කෙසේ ක්‍රියා කළයුතුද යන්න නොදන්නවා විය හැකිය.මෙවිට ඔබට කළ හැකි හොඳම දේ තමයි,ඔබේ PIN අංකය ආපස්සට ඇතුල් කිරීමයි.
උදා:ඔබේ පින් අංකය 1234...