හැමෝටම joke එකක් උණු සනත්ගේ පස්
“පොෂ්” වෙච්ච උදවියට අද කාලයේ ඉංග්‍රීසි වචන දෙක තුනක් භාවිතා නොකර, වියරණ මරන්නේ නැතිව සිංහලෙන් වාක්‍යයක් හරියට කියාගන්නවත් බෑ. හැබැයි සිංහලයෙක් ඉංග්‍රීසි භාෂාව භාවිතා කරද්දී එහි සුළු හෝ වරදක් වුනොත් ඔවුන් මැරෙන්න හදනවා.
ගමෙන් ආපු සනත් ජයසූරිය, සුද්දාගේ ක්‍රමය අත...