EMAIL address එක..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ඔන්න එක රටක තරුණ ගෑනු ළමයෙක FB chat දැන් කර කර ඉන්නවලු...
එතකොට චැට් එකේ හිටපු නොදන්නා කෙනෙක් මෙහෙම අහනවලු...

අමුත්තා - නංගි මට ඔයාගේ email address එක දෙන්න පුලුවන්ද? :yes::yes::rolleyes::rolleyes:

කෙල්ල - (අහපු ගමන්ම) හා අයියේ ලියාගන්නකෝ එහෙනම් මෙන්න
[email protected]
( :shocked: :shocked: )

අමුත්තා - ස්තුති නංගි එහෙනම් මෙන්න මගේ එකත ලියාගන්නකෝ...
[email protected]


කියල දුන්නලු...