මචන් seedbox එකක් ගන්න ඕනේ කරනවා
මගේ දැනට private torrents ටිකක uploads අඩුවෙලා තියෙන්නේ එක balance කරන්න ගන්න බැලුවේ
අපේ කවුරුහරි sell කරන කෙනක් ඉන්නවද ? or recommends කරන්න කෝ හොද site එකක් කලින් use කරේ https://seedboxes.cc/
01 ) 100GB min storage එකක් ඕනේ කරනවා
02 ) traffic uploads...