දැනට 1 yr වගේ pay කරලා Netflix Account එකක් use කරා , නමුත් දැන් එක පාඩුයි වගේ . යන වියදම් එක්ක බැලුවම අනික මම තනියෙම use කරන්නේ profile 4 use වෙනෙත් නැ
1 option - PK වගේ country එක්ක ලංකවට වඩා ලාබ නිසා අපිට මෙහෙ දැන් buy කරන්න බැරිද ? එහෙම ගත්හ අය ඉන්නවද ?
2 - option - දැනට join account use...