APK eka වෙන්නම අරන් දැම්මා. pen එකකට PC එකෙන් අරන්බ install කරා,
aulk තියෙන්නේ පොඩියට remote එකට full support නැ. එකට mobile එකට Bluetooth mouse app එකක් දාලා hub එකට connect කරා . දැන් ඔක්කොම ok
වෙනම අරන් install කරා . 3rd party netlifx apk එක
------ Post added on 1675694272