seedbox එකක් ගන්න ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් seedbox එකක් ගන්න ඕනේ කරනවා

    මගේ දැනට private torrents ටිකක uploads අඩුවෙලා තියෙන්නේ එක balance කරන්න ගන්න බැලුවේ

    අපේ කවුරුහරි sell කරන කෙනක් ඉන්නවද ? or recommends කරන්න කෝ හොද site එකක් කලින් use කරේ https://seedboxes.cc/

    01 ) 100GB min storage එකක් ඕනේ කරනවා
    02 ) traffic uploads min 3 TB වත් ඕනේ මාසෙට හෝ unlimited

    monthly අඩුම හා හොදම service එකක් දෙන්නේ කවුද ?
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Mokadda tracker ?
    private trackers godak tiyenwa Ex ipt . torretnscleech etc

    machan seedbox gattama config karanna monwa hari onada ?
    https://seedboxes.cc/ mama kalin use kare eka nikan pc eke uTorrent's intertface wage easy use kara

    1704447328748.png

    mewage thibune easy
    ------ Post added on Jan 5, 2024 at 3:05 PM
     
    • Love
    Reactions: chamil32

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    උබට ඕනෙ ratio හදාගන්න නං හොඳම option එක feralhosting, truly unlimited bandwidth හැබැයි plex ඒවා මේවා නෑ, ratio හදාගන්න පුළුවන් සුපිරියට

    තව idea එකක් ගන්න පුළුවන් r/seedboxes sub එකෙන්

    Search /ptg/ 4chan also
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,945
    113
    SLT Fiber thiyenwa nam midnight to 7.00am auto seed wenna hadanna withrane thiyenne,
    dan speed hoda hinda labeta wade karagnna puluwan,
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    SLT Fiber thiyenwa nam midnight to 7.00am auto seed wenna hadanna withrane thiyenne,
    dan speed hoda hinda labeta wade karagnna puluwan,
    Private trackers වල එහෙම seed කරන්න අමාරුයි, මොකෝ උන් ගොඩක් seedbox වලින් seed කරන්නෙ උන්ගෙ 20gbps විතර speed එකත් එක්ක අපෙ speed සෑහෙන්න obsolete වෙනවා, එතකොට දන්නෙම නැතුව account එක restrict වෙනවා

    also google ghost leeching
     
    • Like
    Reactions: losh_92

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,945
    113
    Private trackers වල එහෙම seed කරන්න අමාරුයි, මොකෝ උන් ගොඩක් seedbox වලින් seed කරන්නෙ උන්ගෙ 20gbps විතර speed එකත් එක්ක අපෙ speed සෑහෙන්න obsolete වෙනවා, එතකොට දන්නෙම නැතුව account එක restrict වෙනවා

    also google ghost leeching

    math issara tikak kara ratio eka hadaganna,
    passe wade athariya

    dan ona deyak surface web eke thiyenwa,torrent wala

    ehemath nathnam TG Group thyenwa nathanam streaming services thiyenwa.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    math issara tikak kara ratio eka hadaganna,
    passe wade athariya

    dan ona deyak surface web eke thiyenwa,torrent wala

    ehemath nathnam TG Group thyenwa nathanam streaming services thiyenwa.
    SLT machan math use karanne 4K bluray movies balanna asawak awa DATA unlimited karata passe torrent's arenna 4K ganne wena widihak nane ekai aye ratio fix karanna baluwe .