Urban VPN use කරන අය ඉන්නවද ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    user experience එක කොහොමද මචං ?

    මම ගොඩක් streaming වලට check කරලා බැලුවේ අවුලක් නැ ,

    Disney plus / HBO max , වලට nord vpn check කරලා බැලුව එකක් වත් support කරන්නේ නැ

    speed එකකත් පට්ට . total FREE


    https://www.urban-vpn.com/

    1676394160812.png
     
    • Like
    Reactions: Stimulus mind

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    urban eka gananam danne na , but Nord ekata Disney+ , HBOmax wada kara
    UK severs ඔක්කොම වගේ check කරා nord එකේ එකෙක්වත් වැඩ නැනේ ? Disney+ login screen එන්නේ නැ black වෙලා තියෙනවා
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Privacy පැත්තෙන් නම් සෑහෙන අවුල් කියලා කියන්නෙ. Encryption එකත් දුර්වලලු. ඔච්චර features ගොඩක් free දෙන්නෙ සෑහෙන user data collect කරනවා ඇති.

    https://www.privacysharks.com/vpn-reviews/urban-vpn/

    https://vpnoverview.com/vpn-reviews/urban-vpn/
    streaming වගේ එකකට use කරාට ලොකු අවුලක් වෙයිද ? . log වෙන්නේ නැ . watch කරන්න විතරයි browser එකට install කරෙත් . windscribe කලින් use කරේ එකත් හොදයි නේද

    මම පාවිච්චි කරන්නේ nord.. ගින්දර වගේ වැඩ. ඔය දෙකටම පාවිච්චි කරලා තියනව..
    අනේමන්දා අයෙත් බලනම් login screen එකේ black වෙන එක තාම වුනේ server මාරු කර කර බැලුවා එකක්වත් support කරේ නැ
    ------ Post added on Feb 15, 2023 at 12:40 AM
     
    • Like
    Reactions: Stimulus mind

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම පාවිච්චි කරන්නේ nord.. ගින්දර වගේ වැඩ. ඔය දෙකටම පාවිච්චි කරලා තියනව..
    ade Nord eka purchase kalada?

    mn chinese new year kale special promotion ekak thibila 100$ wage ganakata gatta.
    mn eye cancel kala..

    ubala torrent ehema banne nord eka dalada?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ade Nord eka purchase kalada?

    mn chinese new year kale special promotion ekak thibila 100$ wage ganakata gatta.
    mn eye cancel kala..

    ubala torrent ehema banne nord eka dalada?
    මට ඔෆිස් එකේ යාලුවෙක් අරන් දුන්නේ, දැන් අවුරුදු 4 විතර ඌ උගේ එකයි මගේ එකයි රිනිව් කරනවා. ඔව් ටොරන්ට් බානවා. .