ඕකුන් ඕන එකටයි එපා එකටයි හැමදේටම කෑගහනවා හැබැයි campus rag එකට විරුද්ද වෙනේවත් , ඒවා නතර කරන්නවත් මුකුත් කරන්නේ නැ.rag කරලා අහුවෙලා පන්ති තහනම් කරපු එවුන්ගේ පන්ති තහනම අයින් කරන්න කියලනම් උපවාස කරනවා.
අමානුෂික ලෙස නවක වදය දුන් සබරගමුව සරසවියේ සිසුන් 10 කට වැඩ...