ආලෝකේ වේගයෙන් යනකොට වයසට යන්නේ නෑ (කාලය ගතවෙන්නේ සෙමින්) කියන එක පිළිගන්න බැනේ ද ?:eek: ආලෝකේ වේගෙන් ගිය කියල අපේ සරිරේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය සෙමෙන් සිද්ද වෙන්නේ නැනේ ?:confused: ගොඩක් සරලව කල්පනා කොලොත් පෘතුවියේ ඉදල කව්රුහරි ආලෝකේ වේගයෙන් පැයක් යම් දුරක් ගමන් කරලා ආයි හැරිලා ආලෝකේ...