ඔව් එක ඇත්ත මචං:yes:,දැන් මොනවද කරන්නේ හොද job එකක් set උනාද ?:)
මොරටු campus එකේ BIT එකයි UCSC BIT එකයි අතර තියේන වෙනස මොකක්ද මචං ?
thanks bro
මචං මොරටු campus BIT එක තොර ගන්න විශේෂ හේතුවක් තිබුනද ? අහන අහන අය කියන්නේ UCSC BIT කරනවයි කියලනේ!
thanks bro
thanks bro