නවක වදය ඉවසිය නොහැකිව සිසුවිය ගෙල වැල ලා ග#

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Lankawe campus students la kiwwata mun a/l mokakhari podi subject ekak karala ena ewun ban. Medicine engineering management wage yana ewun ta molayak thiyenawa. Arts, Afro wage jeewitheta ahapu nathi major ekak karana ewun thamai me.

    Habai mekata JVP eka gawaganna epa. Rah season eken passe podi podi groups ekathu wela thamai campus athule politics wenna. Rag eka karanne wenama set ekak.

    Ara kalin sahodarayek kiyala thibuna iskola gana. Kohe hari podi iskolekin awith un hithanne eka paarama un hari Loku ewun kiyala. Election eka nisa quota wadi karala a/l 2-3 paarak liyala z-score eka aduwen balana districts wala indala enne mun.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    කෝ මේකේ ඉන්න කැරි වේස කැම්පස් වේස වේසියෝ... තොපිලගෙ අම්මලට හුකන්න ඕනේ හුත්ත්තෝ තොපි මේ කරන අපරාධ වලට.... ගෙවල් අස්සට වෙලා පොතේම එල්ලිලා හැදිල කොන් වෙවී ඉදල කැම්පස් ආවම පොන්න හැත්ත කෙල්ලන්ට වීරයෝ වෙන්න හදනව..

    හැමෝටම නෙවෙයි මේ කියන්නේ මේවගේ අපරාධ කරන පර වේස බල්ලන්ට බැල්ලියන්ට... තොපිල ජාති ජාති හැදිගෑවිල යන්න ඕනේ පොන්න බල්ලෝ... නවක වදේ දෙන්න ඕනේ නම් තොපි වගේ කාලකන්නි හදපු අම්මට තාත්තට දීපන්කො අහින්සකයො අල්ලගන්නේ නැතුව...

    තියන කේන්තියට ටයිප් වෙන්නෙත් නෑ යකෝ...
     
    anaaa

    Junior member
  • Mar 9, 2013
    151
    8
    18
    කැම්පස් වල ඉන්නවා සෙට් එකක් උන්ට ඊට කලින් නායකත්වයක් නැත්තන් කැපී පෙනෙන්න අවස්ථාවක් හම්බුනා නැති කොටින්ම කිවොත් නොන්ජල් dial. අපිටත් හිටිය පොන්න සින්නො සෙට් එකක්.. උන්ට දුක එකතු උන තරහක් තිබුන තමන්ට නොලැබුන සමාජ තත්ත්ව ගැන.. එකට ඊර්ෂා කළා.. ඒවගේ උන්ගෙන් කුහක විදිහට රැග මුවාවෙන් පළිගත්තා.. කාගෙන ඉවසන් ඉදල සින්නො ගියාම ඔක්කොම හරි කියල හිතුව.. අවාසනාවට අපේ බැච් වලත් උන්ටම පුක දෙන රැලක් හදල උන් ගියේ... නෙදකින් අපේ උන්ද හිතුන.. ඕක දිගින් දිගටම වෙන්ව.. හරිම දුකයි මචන්ලා මෙකි ගැන.. එත් කැම්පස් වල අතල් රැග ට අපි තම අසයි.. ඒ වලින් අපේ තිබුණු ලොකු සීන් නැතිවෙලා බොක්කෙන් ෆිට් උන dial හිටිය.. අර වගේ උන් හොයල නොන්ඩි කරලා කෙලවල දන්න ඕනේ.. කොහොමත් out උනාම සමාජෙන් ඕක උනා.. එත් උන් රගාගෙන හිටිය කාලේ ඕව උනානම් තම හොද...
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඇත්ත තිත්තයි!!!

    හොදට හොයල බලපල්ලා ..මේකට මුල්වෙච්ච උන් හද්ද වන්නියේ ගමක හිගන පවුලකට ජතකවෙලා, ගමක පාසලකට ගිහින් A/L පස්ස්වෙලා කැම්පස් ආපු උන්... අනිවාර්යයෙන්ම මුන්ට "my self" ගැන English වලින් වචන 10 ලියාගන්න බෑ!!:no: මේ කාලකන්නින්ට තියෙන්නේ ඇටමිදුළු වලට බැහැගත්තු කුහකකමක් හා හීනමානයක් විතරයි!!:no::angry:

    (කවුරුවත් නිකම් බොරුවට දගලන්න එපා.... ඇත්ත තිත්තයි!!! ):angry:A
     
    • Like
    Reactions: shenic

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    හොදට හොයල බලපල්ලා ..මේකට මුල්වෙච්ච උන් හද්ද වන්නියේ ගමක හිගන පවුලකට ජතකවෙලා, ගමක පාසලකට ගිහින් A/L පස්ස්වෙලා කැම්පස් ආපු උන්... අනිවාර්යයෙන්ම මුන්ට "my self" ගැන English වලින් වචන 10 ලියාගන්න බෑ!!:no: මේ කාලකන්නින්ට තියෙන්නේ ඇටමිදුළු වලට බැහැගත්තු කුහකකමක් හා හීනමානයක් විතරයි!!:no::angry:

    (කවුරුවත් නිකම් බොරුවට දගලන්න එපා.... ඇත්ත තිත්තයි!!! ):angry:A
    :yes: mama danna godak ewun innawa un hithagena inne colombo kiwwa gaman unwa wenama thiyanna one kiyala. Iskole General English period wala wala bahala kisima uwamanawak na unta igena ganna.
    Un campus giyama unge game porawal. E oluwen thamai inne campus eketh.

    Habai pera innawa Maxxa set ekak. E12 batch eka (ape ewun ge eka) Patta. Sinno junno fit eke innawa.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    හොදට හොයල බලපල්ලා ..මේකට මුල්වෙච්ච උන් හද්ද වන්නියේ ගමක හිගන පවුලකට ජතකවෙලා, ගමක පාසලකට ගිහින් A/L පස්ස්වෙලා කැම්පස් ආපු උන්... අනිවාර්යයෙන්ම මුන්ට "my self" ගැන English වලින් වචන 10 ලියාගන්න බෑ!!:no: මේ කාලකන්නින්ට තියෙන්නේ ඇටමිදුළු වලට බැහැගත්තු කුහකකමක් හා හීනමානයක් විතරයි!!:no::angry:

    (කවුරුවත් නිකම් බොරුවට දගලන්න එපා.... ඇත්ත තිත්තයි!!! ):angry:A

    Sirawatama machan gam walin ena baiyo thamai campus awith 2nd yr eke raganne..Munta thiyena thanikarama irisiyawak machan.. Mehe rag denna awith dunna hoda poriyal ekak.. balanakota Anuradhapure idan awa baiyek thamai Badulle kellekta Uva camps eke di rag karanna hadala thiyenne.. mehe nam anthare naha.. Sinduwak kiyanna wage eewa nam aulak nhane ban, mun kunuharapa sindu hadala stage ekedi eewa kiyanna denawa, Idul wathura bonna denawa.. chatr wada ban..
     
    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41

    උබ ඔය කියුවේ මොන campus එක ගැනද ?
     
    Last edited:

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    :yes: mama danna godak ewun innawa un hithagena inne colombo kiwwa gaman unwa wenama thiyanna one kiyala. Iskole General English period wala wala bahala kisima uwamanawak na unta igena ganna.
    Un campus giyama unge game porawal. E oluwen thamai inne campus eketh.

    Habai pera innawa Maxxa set ekak. E12 batch eka (ape ewun ge eka) Patta. Sinno junno fit eke innawa.
    උබ මොන faculty යේද ? පේරාදෙණියේ මොරටුව කොළබ campus වලට වඩා දරුණුවට rag එක තියෙනවයි කියල තමයි අහල තියෙන්නේ.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    It is time to stop ragging entirely, but this is difficult unless the students take initiative in that. The leadership training did not address this vital issue . How many had lost lives due to this torture by uni students, who assume they are the brightest and cleverest of the student population in SL. I know that this is done by a handful , but these few are ruining the image of universities in sl. It is time to punish them severely. I had the unfortunate experience of presiding over murder charge against such senior students. There was ample evidence to prove as some of the witnesses have given vivid description of ragging to the police, but at the trial no one gave that evidence. So it is difficult to prove murder or any other offence as these happen in close quarters.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    උබ මොන faculty යේද ? පේරාදෙණියේ මොරටුව කොළබ campus වලට වඩා දරුණුවට rag එක තියෙනවයි කියල තමයි අහල තියෙන්නේ.

    Physical ehema ban ithin rag gana pUnlock katha karanna baha ban. Engineering nam shape. Godak ewun ala wuna habai.
     
    tharindu677

    Member
    Sep 13, 2014
    5
    1
    0
    Me kella campus ekata gihilla thiyenne 2014.03.23. Dan 1 Year ekkatath lagai. one ekek dannawa echchara kal rag season thiyenne naha kiyala. uparima unoth masa 4k hari 5k. wena problem 1kata thamai mehema karanna aththe.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    (ලංකාවේ උගත් මිනිසුන් සිටින ස්ථානය විශ්ව විද්‍යාලයයි) කිව්වට මොකෑ මොලේ හොද නැහැ කියලා සමාජයෙන් කොන් කරලා තියන මන්ද බුද්දික එවුන්ට මුන්ට වඩා මනුස්ස කම තියේ ... මේ විදියට පාහර නවක වදයට ලක් කරන කැම්පස් පොන්නයෝ ටික හැදිගාවිල පලයල්ලා පාඩම් කරලා "බුද්දීමත්" කියලා හිතං ඉන්න මේ වගේ හුයන්නන්ට හෙන හත ගහපිය... තුක් :angry: :angry: :angry: මනුස්සකම ඕනේ යකෝ ඉගනගත්තට වැඩක් නෑ .. :angry: :angry: හොද එවුනුත් ඉන්නවා කැම්පස් වල උන්ගේ නමත් කැත කරනවා සමහර හුත්*ලා :angry: :angry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    okata kelin action ekk gatanam oya lamayage jiwithe berenawa,,
    rag kiyanne ekk ,eth me tiyenne rag neme
    uni eke ena stress eka anith aya pitin thiyena eka

    rip
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ape nangi ekka ekata egena gaththa nangi kenek machan,
    harima ahinsaka nangi kenek.:(:(:(
    malagedarata campus lamai tika denak awith hitiya.
    dena rag ammatawath kiyanna puluwan ewa neme kiyala kiyala thibuna.

    අවාසනාවන්ත සිදුවීමක් :( උබේ නංගීගේ යාලුවෙක් කියපු නිසා දැනගන්න අහන්නේ , මටත් ඒ කැම්පස් එකේ ඉන්න එකෙක් කිව්වේ මේ නැතිවුන ළමයා මොරටු යන්නලු exam ලියල තියෙන්නේ හැබැයි දෙපාරම result මදි වෙලාලු , එක නිසාත් ගොඩක් පිඩනෙන් වගේ ඉදල තියනවා නවකවදයට අමතරව මේ වගේ හේතුත් බලපාන්න පුළුවන්, හැබැයි නවක වදයක් දුන්නනම් දුන්න උන්ට අමතක නොවන පාඩමක් උගන්නන්න ඕන නීතියෙන් ,
     
    badubanisda

    Member
    Jan 12, 2015
    71
    3
    0
    shik ban. dan e demapiyanta lamayek denawada danne na rag karapu haththa.. table 21 balapalla rag wala athal balanna.. onima deka limit ekak thiyanawa. issara rag thibbata mehema une na. dan inne heenamanen pelena set ekak. unta oni anik unta wadayak wela un duk widinawa balala sathutu wenna.. okunta nam hena gahanna oni.. me de mage nangita una nam mama eka ekaa hoyala maranawa.. ponna haththa.. school wala iddi potha badagena idala campus giyama rasne daraganna ba..
    :yes::yes::yes::yes:

    Podi Silva - පොඩි සිල්වා;17917557 said:
    :( :( sb unta klin allagena ghpu eka hndayi kyla hthenwa bn dan :yes: :yes:
    siraawata

    Me kella campus ekata gihilla thiyenne 2014.03.23. Dan 1 Year ekkatath lagai. one ekek dannawa echchara kal rag season thiyenne naha kiyala. uparima unoth masa 4k hari 5k. wena problem 1kata thamai mehema karanna aththe.

    නැ බන් වාර්ෂික නිවාඩුවක් පලවෙනි rag එකෙන් පස්සේ අරන් කියල කියන්නේ :eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කාලකණ්නි වේස හැත්ත.කැම්පස් වල ඉන්නෙ ඉගෙන ගත්තු උන් කිව්වට උන් ඔක්කොම මානසික රෝගීන්.හීනමානයෙන් පෙලෙන උන්.මේකෙත් ඉන්නව ඔයවගේ රෙග් වලට කැමති කාලකණ්නි ටිකක්.එකෙක් කියල තිබුන රෙග් එක නැත්නම් කෙල්ලෙක් සෙට් කරගෙන හමාරයි කියල.පක පන නැති උන්.
    :yes: