කියන මගුලක් sms එකක් දාල කියන්න බැරිද
උන්ගෙ අරක දිනාගන්නයි මේක දිනා ගන්නයි
සින්දුවක් දාගන්නයි
දවසට දෙපාරක් විතර කෝල් එනව බං
අපි ඉතිං සේරම වැඩ නවත්තල ඒක ආන්සර් කරනව
පුදුම කරදරයක් වෙලා තියෙන්නෙ
නම්බර්ස් බ්ලෝක් කෙරුවම තව නම්බර් වලින් ගන්නව
මේ බට්න් ෆෝන්වල බ්ලොක් කරන්න පුලුවන් සීමිත නම්බර්ස් ප්රමාණයක් විතරයි, 10 ක්ද කොහෙද