පාරවල් කොලිටිය කියන්නෙ බං කාපට් එක විතරක් නෙමෙයි. ඒ කාලෙ වාහන අඩුයි. ජනගහනය අඩුයි. ගාලු පාරෙ මීගමු පාරෙ මේකක් සුපිරියට එළවන්න පුළුවන්. දැන් පල්සර් 150ක් 70ට පිකප් කරන්න පුළුවන්ද? ත්‍රීවීල් කාලකන්නියෙක් හොටේ දායි, නැත්නම් ඉස්කූටියක නැග්ග මොංගල් ගෑනියෙක් පාර හරහ යයි. වංගුවක් ගන්නකොට බස් කාරයෙක් පාරෙ අනික් පැත්තෙන් එයි. ෆෝන් එක කනේ ගහගෙන දකුනෙන් කොට කොට යන පකෙක් වමෙන් ඉස්සර කරද්දි ඉස්සරහ සුදුපටි බාප්පලා. ප්‍රැක්ටිකල් නෑ වැඩේ. මේ බයික් එන්ජෝයි කරන්න පුළුවන් 50 60ට ගිහිල්ලත්. එන්ජින් ස්මූත්. හොඳ පවර් බෑන්ඩ් එකක් තියෙනව. රයිඩර් අනුව තමයි. අත්දැකීම් අඩු එකෙක් උනොත් බලන්නේ කටු හේත්තු කරන්නනේ.දැක්කනෙ ලංකාවෙ පාරවල් අන්තිම ලෝ කොලිටියෙ තියෙනකොට ගෙන්නපු බයික්. දැන් කාපට් පාරවල් තියෙද්දි සිංහලු කියනව ලංකාවෙ පාරවල් කොලිටි නැහැල්ලු ඔව්වා පදින්න් තරම්.
පාරවල් කොලිටිය කියන්නෙ බං කාපට් එක විතරක් නෙමෙයි. ඒ කාලෙ වාහන අඩුයි. ජනගහනය අඩුයි. ගාලු පාරෙ මීගමු පාරෙ මේකක් සුපිරියට එළවන්න පුළුවන්. දැන් පල්සර් 150ක් 70ට පිකප් කරන්න පුළුවන්ද? ත්‍රීවීල් කාලකන්නියෙක් හොටේ දායි, නැත්නම් ඉස්කූටියක නැග්ග මොංගල් ගෑනියෙක් පාර හරහ යයි. වංගුවක් ගන්නකොට බස් කාරයෙක් පාරෙ අනික් පැත්තෙන් එයි. ෆෝන් එක කනේ ගහගෙන දකුනෙන් කොට කොට යන පකෙක් වමෙන් ඉස්සර කරද්දි ඉස්සරහ සුදුපටි බාප්පලා. ප්‍රැක්ටිකල් නෑ වැඩේ. මේ බයික් එන්ජෝයි කරන්න පුළුවන් 50 60ට ගිහිල්ලත්. එන්ජින් ස්මූත්. හොඳ පවර් බෑන්ඩ් එකක් තියෙනව. රයිඩර් අනුව තමයි. අත්දැකීම් අඩු එකෙක් උනොත් බලන්නේ කටු හේත්තු කරන්නනේ.
mechchara watinawada bn meka
ඒ ගාන නෙමෙයි යකෝ දාලා තියෙන්නේ..පට්ටනෙ.
26lak පේන විදිය්ට සාමාන්‍ය පොරක් නෙමේ අරන් තියෙන්නෙත්.
eww බාගෙට කියෝල තියෙන්නෙ.ඒ ගාන නෙමෙයි යකෝ දාලා තියෙන්නේ..![]()
මේක සිරා ct100 එකක් පදින්න බෑපාරවල් කොලිටිය කියන්නෙ බං කාපට් එක විතරක් නෙමෙයි. ඒ කාලෙ වාහන අඩුයි. ජනගහනය අඩුයි. ගාලු පාරෙ මීගමු පාරෙ මේකක් සුපිරියට එළවන්න පුළුවන්. දැන් පල්සර් 150ක් 70ට පිකප් කරන්න පුළුවන්ද? ත්‍රීවීල් කාලකන්නියෙක් හොටේ දායි, නැත්නම් ඉස්කූටියක නැග්ග මොංගල් ගෑනියෙක් පාර හරහ යයි. වංගුවක් ගන්නකොට බස් කාරයෙක් පාරෙ අනික් පැත්තෙන් එයි. ෆෝන් එක කනේ ගහගෙන දකුනෙන් කොට කොට යන පකෙක් වමෙන් ඉස්සර කරද්දි ඉස්සරහ සුදුපටි බාප්පලා. ප්‍රැක්ටිකල් නෑ වැඩේ. මේ බයික් එන්ජෝයි කරන්න පුළුවන් 50 60ට ගිහිල්ලත්. එන්ජින් ස්මූත්. හොඳ පවර් බෑන්ඩ් එකක් තියෙනව. රයිඩර් අනුව තමයි. අත්දැකීම් අඩු එකෙක් උනොත් බලන්නේ කටු හේත්තු කරන්නනේ.