කාදිනල් තුමාට මේ නත්තල් ගහ නවත්තන්න තිබුනේ මිට මාස තුනකට කලින්. දැන් ගහ හදලා ඉවරයි. සවිකරන්න විරයි ඉතුරුවෙලා තියෙන්නේ. මේක නැවැත්තුවා කියලා දුප්පතුන්ට දෙන්න දෙයක් නෑ. පරන යකඩ වලට විකුනලා මිනිස්සුන්ට දන්සැලක් දෙන්න යාන්තම් පුලුවන් වෙවි. දැන් යකඩත් ගනන් අඩු නිසා කුනු කොල්ලෙට තමයි දෙන්න වෙන්නේ...