ඩඞ්ලි හිටන් හෙලිකොටරෙන් බලු සවාරි.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඩඞ්ලි හිටන් හෙලිකොටරෙන් බලු සවාරි.

    හිටන් කාරයා කිව්වේ කොහොමද බේබිලා උඩින් යද්දි යටින් වාහන හිටන් යනවා කියලා තමා බලයට ආවේ ඊට පස්සේ මුන් ආවට පස්සේ අපේ හමුදා කොල්ලන්ට බැනපු එවුන් හෙලිකොප්ටර් වලින් යනවා දැන් හිටන්ගේ සහොදරයා බලු පැටව් එක්කත් උඩින් යනවා ඔන්න හිටන් ගේ යහපාලනේ.

    capture655.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ CTB බස් එකක පිටිපස්සෙ ශීට් එකේ ඉඳන් හෙඩ්ෆෝන් එකක් දාගෙන යන්නෙ :sorry: :sorry:
    මේක ජනාධිපති තුමා අපහසුතාවයට ලක් කරන්න ගහපු මඩක් :sorry: :sorry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පොර බිස්නස් කාරයා..... හිටං ලොක්කා වෙන්න කලින් ඉදන් පොරට සල්ලි තිබ්බ.....හිටං ඉන්න නිස පොරට දැන් තව ලෙසි අති..... දවසට පොරගේ හාල් ලොරි 100+ කොලබට එනව..... පොර තමයි ගොඩක් වාහන සේල් කරයොන්ට පොලියට කොටි ගනං දෙන්නේ.....

    හැබැයි ඉතිං ගොවියන්ව සුරගේන කනවා.....

    image-keerisamba-bag.jpg

    http://araliya.lk/

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: RandomGuy

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අව්ලක් නෑ කෙහෙල් කොලේනෙ බත් කන්නෙ හිටං :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඒ CTB බස් එකක පිටිපස්සෙ ශීට් එකේ ඉඳන් හෙඩ්ෆෝන් එකක් දාගෙන යන්නෙ :sorry: :sorry:
    මේක ජනාධිපති තුමා අපහසුතාවයට ලක් කරන්න ගහපු මඩක් :sorry: :sorry:
    :lol:
    පොර බිස්නස් කාරයා..... හිටං ලොක්කා වෙන්න කලින් ඉදන් පොරට සල්ලි තිබ්බ.....හිටං ඉන්න නිස පොරට දැන් තව ලෙසි අති..... දවසට පොරගේ හාල් ලොරි 100+ කොලබට එනව..... පොර තමයි ගොඩක් වාහන සේල් කරයොන්ට පොලියට කොටි ගනං දෙන්නේ..... :yes::yes::yes::yes::yes:

    හ්ම් බිස්නස් කරන්න දේශපාලන හයියත් තියෙන්න ඇතිනේ නැත්තම් ගොයියාගේ පුතාලට කුබුරු කොටන කොට නිදන් හම්බ වෙලා නෙවෙයිනේ.කාලයක් හිටන් මහවැලිය ගන්න පුදුම ගේමක්නේ දුන්නේ අන්තිමට ඡෙවිපි එකත් ගියේ ඔව හින්දනේ .
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් හිටන්ගේ සහොදරයා බලු පැටව් එක්කත් උඩින් යනවා ඔන්න හිටන් ගේ යහපාලනේ.
    There is no medicine that can cure a fool
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ඔය යකා අයියා ජනාධිපති වෙන්න කලිනුත් හෙන බිස්නස්කාරයෙක් නේද? :confused::confused:
    රටේ හාල් ඒකාධිකාරය ගෙනියන්නෙ අරලිය,නිපුන හාල් බිස්නස් 2න් කියලා 2011 වගේ පත්තරේ ගියා :(
     
    • Like
    Reactions: RandomGuy

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඒ CTB බස් එකක පිටිපස්සෙ ශීට් එකේ ඉඳන් හෙඩ්ෆෝන් එකක් දාගෙන යන්නෙ :sorry: :sorry:
    මේක ජනාධිපති තුමා අපහසුතාවයට ලක් කරන්න ගහපු මඩක් :sorry: :sorry:

    :yes::yes::lol:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    ඔය යකා අයියා ජනාධිපති වෙන්න කලිනුත් හෙන බිස්නස්කාරයෙක් නේද? :confused::confused:
    රටේ හාල් ඒකාධිකාරය ගෙනියන්නෙ අරලිය,නිපුන හාල් බිස්නස් 2න් කියලා 2011 වගේ පත්තරේ ගියා :(

    :yes::yes: mu maithree president unath nathath issara idan business karala hena salli kaarayek. maithree president unata passe salli kaarayek wechcha dial ekak nemei
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :yes::yes: mu maithree president unath nathath issara idan business karala hena salli kaarayek. maithree president unata passe salli kaarayek wechcha dial ekak nemei

    කියන එක තෙරුම් ගනින් බන් උ සල්ලි කාරයෙක් තමා එත් බල්ලට බෙහෙත් ගන්ඩ හෙලිකොප්ටරෙ යන්ඩ නැතුව ඇති ඉස්සර. අර දුප්පතාගෙ හිතවතා කියලා එකෙක් පරලු පාන් ගෙන්ඩ හෙලිකොප්ටරෙ යැව්වා වගෙ.:lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    කියන එක තෙරුම් ගනින් බන් උ සල්ලි කාරයෙක් තමා එත් බල්ලට බෙහෙත් ගන්ඩ හෙලිකොප්ටරෙ යන්ඩ නැතුව ඇති ඉස්සර. අර දුප්පතාගෙ හිතවතා කියලා එකෙක් පරලු පාන් ගෙන්ඩ හෙලිකොප්ටරෙ යැව්වා වගෙ.:lol:

    මමනම් මචං ඔය කාගෙවත් හොදක් දකින්නේ නැහැ. හැබැයි මෙතන මෙයා මෙයාගේ සල්ලි වියදම් කරන් යනවනම් ඒකේ ඇති වැරැද්දක් දකින්න බැහැ නේද? මටත් හොදට සල්ලි තියෙනවානම් මම උනත් ඔහොම යයි.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කියන එක තෙරුම් ගනින් බන් උ සල්ලි කාරයෙක් තමා එත් බල්ලට බෙහෙත් ගන්ඩ හෙලිකොප්ටරෙ යන්ඩ නැතුව ඇති ඉස්සර. අර දුප්පතාගෙ හිතවතා කියලා එකෙක් පරලු පාන් ගෙන්ඩ හෙලිකොප්ටරෙ යැව්වා වගෙ.:lol:

    ඉස්සරත් යන්න ඇති..... ඉස්සර ඉතින් උන්නද මලාද කියල හොයන්න තරම් ටොපික් ඒකක් උනේ නෑ නේ..... දැන් ඉතින් හොයන්නේ හිටංගේ පව්ලේ නිසානේ.....අනික ඔය හිටංගේ හෆ් බ්‍රදර්නේ..... හිටංගේ අම්මගේ අනිත් කසාදේ ලමයි.....
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anunta hullanne nathiva, Thamanuth try ekak denna. Oya kawruth godak denek muladi duk vidala thiyenava. Dan balanako Mama, Helicopter vala nogiyath , For 20 years Bus ekakata nagala naha.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    David Murdock------Homeless and with little more than a few cents to his name after serving in World War II, David Murdock borrowed $900 from a Good Samaritan. He bought a diner in Detroit and flipped it for a profit of $700, then used the proceeds to buy a car to drive to Arizona. In the desert Southwest, he started building homes, starting a real estate empire that grew to include Dole Foods Co., Castle — Cooke, and nearly all of the island of Lanai, Hawaii. Murdock's credo is listed on the company website: "To do the impossible, you must see the invisible."
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Murdock's credo is listed on the company website: "To do the impossible, you must see the invisible."