1නවකයෙක්ට රෙජිස්ටරි වෙන්න ඕන නම්,බොහොවිට වගේ ඔන්ලයින් ඉන්න කෙනෙක් හා සම්බන්ධ වෙලා තමන් එන්නේ කුමකටද?මොනවද කරන්න බලාපොරොත්තුව ආදී දේ සාකච්චා කලහැකියි.ඒකට පමණක් ඇතුල් වෙන්න ක්රමයක් හදන්න ඕන-පෝස්ට් කිරීමේ හැකියාව එකවරම දෙන එකයි මේ සේරම කතන්දරවලට හේතුව.
2ඒ එන කෙනා බඳවාගන්න සුදුසු නම් ඒ සඳහා...