සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!
සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ?
මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ...