රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

රැකියා කිපයක්!කාට හෝ උදව්වක් කරමු.!

අළුතින්ම ආරම්භ කරන ලද ව්‍යාපාරයක රැකියා කීපයකට බඳවාගැනිම සඳහා සුදුසුකම් ලත් අයගෙන් විස්තර උවමනායි.
1-‍නවතම ලොරි සඳහා රියදුරු-,බරවාහන බලපත්‍රය සමඟ වසරකවත් පළපුරුද්ද හා කොළඹ මාර්ග ගැන අවබෝධය+රාත්‍රී රිය පැදවීමේ හැකියාව.එක දිනකට පැය 20ක් වත් ධාවනය කිරීමේ දරාගැනීම ගැන විශේෂයෙන් සැළකේ.(ඇබෑර්තු5ක් පමණ)
2-සෙල්ස් රෙප්-,අලුත්ම කාබනික එළවළු සංචාරක හෝටල් (මීගමුව-කොළඹ)සඳහා බෙදාහැරීමේ නියාමකයන්.ඉංග්ලිස් දැනුමක්/ප්‍රසන්න පෙනුමක් අවශ්‍යයි(විශාරද නොවේ)මූලික දැනුම ලබා දෙනු ලැබේ.(ඇබෑර්තු5ක් පමණ)
3-සාමාන්‍ය කම්කරුවන්_,සුළු වැඩ(ඇබෑර්තු7ක් පමණ)
කම්කරු හැර අන් අයට මූලික ආරම්භක වැටුප 25000කි.මාසිකව ප්‍රගතිය සමාලෝචනය කර වැටුප් ඉහළ නංවනු ලැබේ.දළ වශයෙන් 40000ක් බලාපොරොත්තු විය හැකියි.මෙම සියළු රැකියා සඳහා නියමිත සේවක හිමිකම් හා වරප්‍රසාද මෙන්ම පුද්ගලික/මානුෂීය ප්‍රතිලාභ සහිතයි.
මේ ගැන උනන්දුවක් දක්වන අපේ එළකිරි මිතුරු/මිතුරියන් හෝ තම හිතවතුන් ගැන සියළුම විස්තර දැනට මා වෙත PM හරහා එවන්න.(අංගසම්පූර්ණ ජීව දත්ත පළමු අයදුම් පතෙන්ම නොලැනෙ කිසිම ඉල්ලීමක් හෝ සරළ විමසිම් සියල්ල නොසළකා හරිනු ලැබේ)

විශේෂයි-, උපකාරක අවස්ථාවක් සේ සළකාඅනුමැතිය ලදිමි.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, වෑඩේ නම් හොදයි..
    අපේ යාලුවන් රස්සාවක් නෑතිව ඉන්න මේ කාලේ ඒ අයට
    ලොකු උදව්වක් වේවි මේ ත්‍රේඩ් එක..

    හ්ම්, යාලුවා අපිටත් නොකියාම ආයතනයක් භාර අරගෙන පවත්වාගෙන යනවා වගේ... :D:P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked:

    ninda gihin happa gani :rolleyes:

    නෑ, එහෙම වෙන්නේ නෑ..
    ඒ ආයතනයෙන් විශේෂ පුහුණුවක් දෙනවාලු..
    නින්ද කියන වචනයේ අර්ථයේ තේරුම අමතක වෙන්න..

    ඉතින්.. කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ...
    ;)
     
    හ්ම්, වෑඩේ නම් හොදයි..
    අපේ යාලුවන් රස්සාවක් නෑතිව ඉන්න මේ කාලේ ඒ අයට
    ලොකු උදව්වක් වේවි මේ ත්‍රේඩ් එක..

    හ්ම්, යාලුවා අපිටත් නොකියාම ආයතනයක් භාර අරගෙන පවත්වාගෙන යනවා වගේ... :D:P
    :sorry:මෙතන විස්තර කියන්න අමාරුයි.දන්න අය දන්නවා.PMඑකක් එවුවොත්(අද පමණයි-මොකද සාමාන්‍යයෙන් මම ඒක වහලා තියෙන්නේ)විස්තරයක් දෙන්න පුලුවන්-ඒත් මීට අදාළ නං විතරයි:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    avulak nehe ceylinco on the spot valin happichcha gaman salli:P:P

    යාලුවා මෙච්චර කල් හිතාගෙන හිතියේ..
    මිනිස් ජිවිත නෑති වුනත්.. සෙලින්කෝ ආයතනය මගින් ඒ ජිවිතය නෑවතත් ඈති කරලා දෙනවා කියලාද..
    :rofl::rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    නෑ, එහෙම වෙන්නේ නෑ..
    ඒ ආයතනයෙන් විශේෂ පුහුණුවක් දෙනවාලු..
    නින්ද කියන වචනයේ අර්ථයේ තේරුම අමතක වෙන්න..

    ඉතින්.. කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ...
    ;)
    :oo: පැය 20 වාහනයක් එලවල බලපන් කොහොමද කියලා...පිස්සු:baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :sorry:මෙතන විස්තර කියන්න අමාරුයි.දන්න අය දන්නවා.PMඑකක් එවුවොත්(අද පමණයි-මොකද සාමාන්‍යයෙන් මම ඒක වහලා තියෙන්නේ)විස්තරයක් දෙන්න පුලුවන්-ඒත් මීට අදාළ නං විතරයි:D

    ආහ්, එකත් එහෙමද..
    හ්ම්, එක අතකින් එකත් හොදයි..:rofl:
    ඔයාට එක දෙයක් අමතක වෙලා තියෙනවා..:rolleyes:
    මේ ආයතනය කොයි නගරයේ ද පවත්වාගෙන යන්නේ කියලාවත්
    මේ ත්‍රේඩ් එකේ කියන්න.. ඒත කොට රස්සාව අපේක්ෂා කරන අයට ඒක ලොකු පිටුවහලක් වෙයි...
    :D
     
    drive 20hours a day... thats labour exploitation...

    නෑ, එහෙම වෙන්නේ නෑ..
    ඒ ආයතනයෙන් විශේෂ පුහුණුවක් දෙනවාලු..
    නින්ද කියන වචනයේ අර්ථයේ තේරුම අමතක වෙන්න..

    ඉතින්.. කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ...
    ;)
    මම හිතුවා මේක කට්ටිය බයිට් එකට ගනි කියලා.:lol:සාමාන්‍යයෙන් මාසෙකට දවස් 12ක් විතර තමයි එහෙම වෙන්නේ:yes::D(දුර අනුව සහ දැනට සැලසුම් කරලා තියන විදිහ අනුව)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :oo: පැය 20 වාහනයක් එලවල බලපන් කොහොමද කියලා...පිස්සු:baffled:

    මමත් දන්නවා ඒ වෑඩේ අමාරු විත්තිය..
    පෑය 20ක් කියලා කිව්වාට..
    ඒක දිගටම පෑය 20ක් වාහනයක් පදවන්න කියන එක නෙවෙයි..
    මේතනින් අදහස් කරන්නේ...
    ඒ රස්සාව පෑය 20ක් වෑඩ කරන්න සිදු වුවහොත් හරි.. ඒ දේට එකග වෙනවාද කියන එකටයි.. එහෙම කියලා තියෙන්නේ..
    :rofl::rolleyes:
     
    ආහ්, එකත් එහෙමද..
    හ්ම්, එක අතකින් එකත් හොදයි..:rofl:
    ඔයාට එක දෙයක් අමතක වෙලා තියෙනවා..:rolleyes:
    මේ ආයතනය කොයි නගරයේ ද පවත්වාගෙන යන්නේ කියලාවත්
    මේ ත්‍රේඩ් එකේ කියන්න.. ඒත කොට රස්සාව අපේක්ෂා කරන අයට ඒක ලොකු පිටුවහලක් වෙයි...
    :D
    දඹුල්ල/නුගේගොඩ මූලස්ථානය&නාවින්න(සාමාන්‍යයෙන් ඒවා කතාකරන්න ඔන අදාල කෙනා සමඟ විතරයි);)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතුවා මේක කට්ටිය බයිට් එකට ගනි කියලා.:lol:සාමාන්‍යයෙන් මාසෙකට දවස් 12ක් විතර තමයි එහෙම වෙන්නේ:yes::D(දුර අනුව සහ දැනට සැලසුම් කරලා තියන විදිහ අනුව)

    එහෙනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
    කොහොම වුනත් මේ තත්ත්වය තව දුරටත් ලිහිල් කරන එක හොදයි..
    :rofl:
    එහෙමත් නෑත්නම්.. ඒ සේවකයන්ට ඒ දිනවලදි..
    වෑඩි වෑටුපක් දිමට වග බලා ගන්නවා නම්.. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑති වෙයි.. :)