1. eksudda

    Chinese 2 stroke 600w Generator

    Chinese 2 stroke 600w Generator එකක් තියනව. Eක ස්ටර්ට් වෙන් na. Spark plug එක ගලවල clean කරල body ekata තියල addaama ඛහපාටට ස්පර්ක් වෙනව. Carb එකත් ගලොල clean Kara. Eත් ස්ටර්ට් වෙන්නෙ න. Carb එක ගලවල නිකන් පෙට්‍රොල් ගහුව,2පරක් පොඩි ඩුමක් ගිය. Eth Eන්ජින් එක ස්ටර්ට් එකෙ හිටින්න. Mokeda මචන්ල...
  2. eksudda

    බැග් බැග් ebay

    මචන්ලා... මේ වගේ Backpacks ebay එකෙන් ගෙන්වපු අය ඉන්නවදෝ.. අව්ලක් නැතුව ගෙදරට or පොස්ට් office එකට. එයිද... tax එහම වදීද... ගෙනාව අය link එහම තියනවනම් දාගෙන යන්ටෝ....:yes::yes:
  3. eksudda

    ඊශ්‍රායල් වල ෆාර්ම් වල ජොබ්ස්

    ඊශ්‍රායල් වල ෆාර්ම් වල ජොබ්ස් ඊශ්‍රායල් වල ෆාර්ම් වල ජොබ්ස්... මේවට ගිය කව්රුත් ඉන්නවද මච්න්ලා.... පහළ ලින්ක් එක බලන්ටෝ...
  4. eksudda

    Israel Jobs...

    Israel job walata Dan kattiya yawanawalu neda.... Visthara Danna aya kiyantako balanta kohmada danne kiyala.....:yes::yes:
  5. eksudda

    Mahaweli Adhikariye....

    Mahaweli Adhikariye Enginnering Assistant Intrvw giyapu kawruth innawada.... Ewata pathweem dunnada kiyala hari dannawanam kiyanawado....:( Anith aya Bump wath Dan yanto...
  6. eksudda

    කොරියන් exam

    කොරියන් exam එක කරපු, ඒ ගැන දන්න කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙනවදෝ..... දන් exam එක online තියන කතාවක් කියනවා... එක ඇත්තද.... computer එක්ක තියන ශීට් එකක අන්ස්වර් මාර්ක් කරන්ටද තියෙන්නේ.... පාඩම් කරන්ට ඕනි ක්‍රමත් දන්නවනම් කියන්ටෝ....:) :)

    No contents