Mahaweli Adhikariye....

eksudda

Well-known member
  • May 25, 2017
    5,464
    3,087
    113
    Mahaweli Adhikariye Enginnering Assistant Intrvw giyapu kawruth innawada.... Ewata pathweem dunnada kiyala hari dannawanam kiyanawado....:(

    Anith aya Bump wath Dan yanto...
     
    Last edited:
    • Like
    Reactions: Profile_01

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    අරන් ඉවරයි අය ලබන අවුරුද්දේ ට්‍රයි කරන්න. ඇතුලෙන් පොමොෂන් සහ පිටින් දේශපාලන ලිස්ට් 1ක යහපාලනය පටන් ගත්ත කලින් කියපුව සුරංගනා කතා උබ උන්ට ඇඳිලා චන්දෙට වැඩ කර නම් ලියුමක් අරන් ඊලග පාර අමාත්‍යංන්සේ හරහා වරෙන් දැන්ම ඉදල ආණ්ඩුවට කඩේ පලයන්. development project අඩු නිසා ලංකාවේ PVT side 1ka පොඩ්ඩක් වැටිලා ඒ නිසා gov job වලට එනවා වැඩි ලබන සැරේ මිට වඩා ලොකු තරගයක් තියෙයි.වැඩි වැඩියෙන් කඩේ පලයන් නැත නම් අදහස අත ඇරලා රට පලයන්.
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,464
    3,087
    113
    රනා;22027114 said:
    අරන් ඉවරයි අය ලබන අවුරුද්දේ ට්‍රයි කරන්න. ඇතුලෙන් පොමොෂන් සහ පිටින් දේශපාලන ලිස්ට් 1ක යහපාලනය පටන් ගත්ත කලින් කියපුව සුරංගනා කතා උබ උන්ට ඇඳිලා චන්දෙට වැඩ කර නම් ලියුමක් අරන් ඊලග පාර අමාත්‍යංන්සේ හරහා වරෙන් දැන්ම ඉදල ආණ්ඩුවට කඩේ පලයන්. development project අඩු නිසා ලංකාවේ PVT side 1ka පොඩ්ඩක් වැටිලා ඒ නිසා gov job වලට එනවා වැඩි ලබන සැරේ මිට වඩා ලොකු තරගයක් තියෙයි.වැඩි වැඩියෙන් කඩේ පලයන් නැත නම් අදහස අත ඇරලා රට පලයන්.

    එහ්මද... මටත් ආරංචියක් අවා අරන්(ලු) කියලා.එක ඇත්තද කියල බලන්ට තමයි ත්රෙඅඩ් එකක් දැම්මෙත්... ෆිඑල්ඩ් 3න්ම කට්ටිය අරන්ද බන්.... මහවෙලියේද වැඩ....