පාවිචිචි කරපු වාහනයක් ජපානෙන් ගෙන්නන කොට අපි කීයක් විතර tax එක ගෙවන්න ඔිනද?
වාහනය suzuki every(van) 2015
පාවිචිචි කරපු කාලය මාස 6
එන්ජින් දාරිතාවය 660
මිලදී ගත් මිල 10 00 000
Japan wala use karapu vehicle ekak lankawata import karana kota api gewanna o'na Tax monawada kiyak vithara gewanna o'...