මීය ගේ විස්තරය
මීයා ඉතා ප්‍රයෝජනවත් සතෙක් ය . ඒ නිසා මීයට උපහාර
පිණිස රජවරුන් ගම් බිම් පවා ප්‍රධානය කර ඇත. මීගමුව .
මීපේ, මීතොටමුල්ල, මීමැඩුම එයින් සමහරක්ය. මී ගුල්
වල මුරට ඉන්න මීයන් බොහෝ දෙනෙක් මී මුරේ වේ.
එහෙත් මීයෝ වැඩිපුරම ඉන්නේ මීගොඩ ය. මීයාට
ලග්නයක් ඇත, උන්ගේ ලග්නය මීන ය. මීයන්ට...