මම කැලනියේ physical කරන්නෙ 1st year 1st semester ඒෙක්තෝරගන්න ඔින path ඒක ok ඊට පස්සෙ 2nd semester ඒකේ ඉදල දිගටම electronic කරන්න තමයි හිතාගෙන ඉන්නෙ ඒ උනාට සමහරැ කියනව physics වල marks සර් ලා අඩු කරනවලු මොකක්ද problem ekak තිෙයනවලු දන්න කෙනෙක් පොඩිඩක් පැහැදිලි කරල...