මේ තියෙන්නෙ car dvd player එකේ mother board එක මේකෙ touch screen එක වැඩ නෑ, ආයි USB වැඩ නෑ , sd කාඩ් වැඩ , මේක උනේ front panel එකට යන ribbonඑකක් power on එකේ තිබිද්දි ගහල ඒවෙලාවෙ usb එකට card reader එකක් හරහ chip එකක් ගහල තිබ්බෙ, card reader එකත් දැන් වැඩ නෑ. Chip නම් බේරුනා ඒක වැඩ මට හිතෙන...