සක්‌විති හිරගෙදර සිට උසස්‌ පෙළ ලියයි

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සක්‌විති හිරගෙදර සිට උසස්‌ පෙළ ලියයි

    සක්‌විති හිරගෙදර සිට උසස්‌ පෙළ ලියයි

    චමින්ද සිල්වා

    මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින අබය රණසිංහ ආරච්චිගේ වීරකුමාර නොහොත් "සක්‌විති රණසිංහ" මෙවර (2015) අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස්‌ පෙළ) විභාගය සඳහා කලා විෂය ධාරාව යටතේ පෙනී සිටී.

    බන්ධනාගාරගත රැඳවියන්ගෙන් ඔහු පමණක්‌ මෙවර විභාගයට ඉදිරිපත් වන අතර කලා විෂය ධාරාව යටතේ සිංහල භාෂාවෙන් පිළිතුරු ලියන ඔහු මැගසින් බන්ධනාගාර විභාග මධ්‍යස්‌ථානයේදී උසස්‌ පෙළට පෙනී සිටී.

    වසර පහළොවක සිර දඬුවමක්‌ නියම වී සිටින සක්‌විති රණසිංහ බන්ධනාගාර රැඳවියන් සඳහා මේ වන විට ඉංග්‍රීසි භාෂා උපකාරක පංති ද පවත්වයි.

    http://www.divaina.com/2015/08/05/news14.html

    බලපල්ලා කොච්චර සල්ලි හොරා කෑවත් අන්තිමට ඒවගෙන් ප්‍රයෝජනයක් උනේ නෑ .තමුන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන උගන්න උගන්න හිටියනම් තාම එළටම ඉන්න තිබ්බ පොරක් .දැන් බල්ලෙක් ගානට වැටිලා.සල්ලි මුගේ ගාව දාපු මිනිස්සු කොච්චර සාප කරන්න ඇත්ද ?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    නිවුස් එකක් ගියා මතකයි පොර අන්තිමේදී මිරිහාන පොලීසියේදී යකා නටලා තියෙනවා පොරගේ සල්ලි ටික කවුදෝ හොරකම් කරලා කියලා :oo:
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    බලපල්ලා කොච්චර සල්ලි හොරා කෑවත් අන්තිමට ඒවගෙන් ප්‍රයෝජනයක් උනේ නෑ .තමුන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන උගන්න උගන්න හිටියනම් තාම එළටම ඉන්න තිබ්බ පොරක් .දැන් බල්ලෙක් ගානට වැටිලා.සල්ලි මුගේ ගාව දාපු මිනිස්සු කොච්චර සාප කරන්න ඇත්ද ?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    බලපල්ලා කොච්චර සල්ලි හොරා කෑවත් අන්තිමට ඒවගෙන් ප්‍රයෝජනයක් උනේ නෑ .තමුන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන උගන්න උගන්න හිටියනම් තාම එළටම ඉන්න තිබ්බ පොරක් .දැන් බල්ලෙක් ගානට වැටිලා.සල්ලි මුගේ ගාව දාපු මිනිස්සු කොච්චර සාප කරන්න ඇත්ද ?

    මිනිස්සුන්ට තණ්හාව වැඩි උනාම ඔය වැඩේ වෙනවා .මුගේ මුළු ජීවිත කතාවම දාලා තිබ්බා .මු පොඩි කාලේ එළට ඉගෙන ගත්තු එකෙක්ලු
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    නිවුස් එකක් ගියා මතකයි පොර අන්තිමේදී මිරිහාන පොලීසියේදී යකා නටලා තියෙනවා පොරගේ සල්ලි ටික කවුදෝ හොරකම් කරලා කියලා :oo:

    tika? wenna ba godak wenna athi..
     
    blue_in_rio

    Well-known member
  • අවන්කවම කිව්වොත් මචන්, මූ ඉංග්‍රීසි උගන්නනවා සුපිරි.කැසිනෝ වලට ගිහින් තමයි අන්තිමට හොරකමට පුරුදු උනේ.කෝටි ගනන් හොරකම් කලත්, ඔක්කොම වතුරේ.අන්තිමට කරගත්තු දේකුත් නෑ මිනිහත් හිරේ.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,200
    113
    🇨🇦🍁
    දැන් ඕක campus යන්න select උනොත් හිරෙන් යන්න දෙනවද බන් :baffled::rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බලපල්ලා කොච්චර සල්ලි හොරා කෑවත් අන්තිමට ඒවගෙන් ප්‍රයෝජනයක් උනේ නෑ .තමුන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන උගන්න උගන්න හිටියනම් තාම එළටම ඉන්න තිබ්බ පොරක් .දැන් බල්ලෙක් ගානට වැටිලා.සල්ලි මුගේ ගාව දාපු මිනිස්සු කොච්චර සාප කරන්න ඇත්ද ?
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    බලපල්ලා කොච්චර සල්ලි හොරා කෑවත් අන්තිමට ඒවගෙන් ප්‍රයෝජනයක් උනේ නෑ .තමුන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන උගන්න උගන්න හිටියනම් තාම එළටම ඉන්න තිබ්බ පොරක් .දැන් බල්ලෙක් ගානට වැටිලා.සල්ලි මුගේ ගාව දාපු මිනිස්සු කොච්චර සාප කරන්න ඇත්ද ?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ශ්‍රී;18768441 said:
    muta english wachana hariyata pronounce karanna baha. mugen english igena ganna ayata aba saranai

    මචන් මුගේ වෙන මොන අඩු පාඩු තිබ්බත් ඉංග්‍රීසි ඉගැන්නිල්ල නම් සුපිරි.youtube එකේ තියෙනවා බලපන් .ඉගෙන ගන්න ආසා එකෙක් බලපන් .