ඉපදුන මාසෙන් ගතිගුන කීම
අපේ ගතිගුන ඉපදුන මාසෙන් කියවෙය්.
ඔයා ඉපදුණේ January වල නම්,
ඔයා මාර serious කෙනෙක්. ඔයා හරිම කැමතියි මහන්සි වෙලා වැඩ කරන්න. ඔයා හරිම බුද්ධිමත්, පිළිවෙළට වැඩ කරන බොහොම සංවිධානාත්මක කෙනෙක්. ඒ වගේම ගොඩක් දුර හිතනවා, හරිම සංවේදියි, පුංචි ළමයෙක් දැක්කොත් වඩා ගන්නවා, ඒ...