ඔන්න එකෝමත් එක කාලෙක කොලඹ පැත්තේ හිටියලු ටිකක් මැදි වයසේ ගෑනු කෙනෙක්. මෙයා ඉතින් කාත් කවුරුවත් නැතිව තනියම තමයි හිටියේ. බැඳලත් නැහැ, දරු මල්ලොත් නැහැ, කිසිම පිරිමියෙක් එක්ක තරුණ කාලෙදිවත් කිසිම සම්බන්ධයක් තිබිලා නැහැ. ජීවිතේ වැඩි හරියක්ම ඉඳලා තියෙන්නේ කොන්වන්ට් එකක, හැබැයි හොඳට සල්ලි බාගේ...