ඉස්සර මට මතකයි Mobitel එකේද කොහේද මේ වගේ Friends ලා හදාගන්න එකක් තිබුනා මමත් Message දැම්මද කොහේද මට හරියට මතක නෑ ඊට පස්සේ මටත් ඇවිත් තිබුනා replies. මම දන්න දෙයක් තමයි තමන් යාළුවෝ හදාගන්න කොට ස්ථිර අරමුණක් තියාගන්න නැත්නම් ඕක කැරකිලා කැරකිලා යන්නේ Sex පැත්තට. එක්කෝ කොල්ලා ඒක පටන් ගනියි නැත්නම් කෙල්ල ඒක පටන් ගනියි, එකම ලිංගේ දෙන්නෙක් නම් එහෙම වෙනවා අඩුයි (සමලිංගික නෙවෙයි නම්) නමුත් එතකොට කම්මැලියි වෙනවා යාළු කමේ අගය නැති වෙනවා. දෙන්නාගේම අරමුණ පැහැදිලි නම් ප්‍රශ්ණයක් නෑ. ඒ කියන්නේ තමන් යාළුවෝ වෙන්නේ මොන වගේ දෙයකටද. තමන්ට යාළුවෙක් ඕනේ ඇයි? අන්න ඒවා ගැන මුල ඉදලම දැනගෙන ඉන්න එක වටිනවා නැත්නම් සාකච්චාකරන්න පුලුවන්.
උදාහරණයකට Game ගහන්න මට ඉස්සර මේකේ හිටියා යාළුවෙක් මම එයත් එක්ක තමයි Multiplayer game ගැහුවේ. ඒක ගොඩක් ජොලි සිංහල දන්න කවුරු හරි එක්ක ගහන එක Foreign කට්ටියත් එක්ක ගහනවට වඩා. මගේ ළග දැනට තියෙනවා Multiplayer games වගයක් ඕනේ අය කියන්න අපි ආයි එකතු වෙලා ගහමු.
Trine 2 - 3 දෙන්නෙකුට පුලුවන්
Dead Island/Dead Island Riptide - 4 දෙන්නෙකුට පුලුවන්
Resident Evil 5/6 -2 දෙන්නෙකුට පුලුවන්
Borderlands 2 - ඒකේ Limit එක sure නෑ නමුත් මම German කෙනෙක් එක්ක එකපාරක් ගැහුවා
Lost Planet 2 - 2 දෙන්නෙකුට පුලුවන්
Arma 3 - මම හිතන්නේ දුසිමකට වගේ එකතු වෙලා ගහන්න පුලුවන්
Inversion -2 දෙන්නෙකුට පුලුවන්
Portal -2 දෙන්නෙකුට පුලුවන්
PAYDAY 2 - 4 දෙන්නෙකුට පුලුවන්
How to survive -2 දෙන්නෙකුට පුලුවන්
ibb & obb - -2 දෙන්නෙකුට පුලුවන්
Star Trek - -2 දෙන්නෙකුට පුලුවන්
Sniper Elite 2 -2 දෙන්නෙකුට පුලුවන්
Damned - 4 දෙන්නෙකුට පුලුවන් (මේක නිකම් හොල්මන් සෙල්ලම් වගේ game එකක්)
Lord of the rings war in the north - 3 දෙන්නෙකුට පුලුවන්
Kane and Lynch 2 -2 දෙන්නෙකුට පුලුවන්
The Stomping Land - not sure how many
තව ඕනේ තරම් තියෙනවා
මෙතනින් ඕනේ නම් Pick කරන්න
http://store.steampowered.com/search/?category2=24#sort_by=&sort_order=ASC&category2=9&page=1
ඊට පස්සේ Ready අය මට Message කරන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම් Setup කරලා ගහන හැටි.
මතක ඇතුව Steam එකේ Fake Account එකක් හදාගන්න. Original එක pirate game ගහන්න තියාගන්න එපා මොකද valve එකට අහුවුනොත් ban කරයි.