ඒක පන්ති භේදේ අනුව තමයි උබ මේකේ කියන ඒවා වෙන්නේ නෑ ඇත්ත ලෝකේදි.
සාමාන්‍යයෙන් පන්ති 3 ක් තියෙනවා. Low Class, Middle Class, Elite Class
Low class එකේ එවුන්ට තමයි ගොඩක් ගුටි කන්න වෙන්නේ ඒ වගේම උන්ව අල්ලගත්තම කේස් නැති වුනත් හිරේ දානවා කුඩු කේස් අරවා මේවා ඇදලා , කුඩු කාරයෙක් නම් ඌව පාරේ දැක්කත්...