DeepWeb එකට යන්න බය වෙන එපා. බය වෙන්න වැරදි දෙයක් කරන්න. වැරදි තැන් වල ළගින්න, වැරදි දේවල් වලට යොමු වෙන්න, වැරදි දේවල් වලට පටලැවෙන්න, වැරදි එවුන් ආශ්‍රය කරන්න, වැරදි දේවල් බලන්න. වැරදි වැඩ නොකර DeepWeb ගියාට ප්‍රශ්ණයක් නෑ අනික DeepWeb එකේ ගොඩක් දේවල් කියවන්න තියෙනවා.