1. Arkham Knight

    GAMING MOMENTS II

    ඉරේ රැස් වලට කියන්නේ god rays කියලයි ඕක assassin's creed iv එකේ නම් off කරන්න පුලුවන් වෙනමම මේකේ බෑ. මම හිතන්නේ configuration file එක එළීයෙන් edit කරලා පුලුවන් වෙයි.
  2. Arkham Knight

    කුරුලෑ වලට බෙහෙතක් දන්න කෙනෙක්..

    ඔව් ඒකත් හොදයි. ඒ වගේම lifebuoy , dettol වගේ සබන් ගාණ එකත් හොදයි. හැම දාම රෑට නිදාගන්න කොට මේ සබන් ගාලා මුන හෝදන කොටත් කුරුළා එන්නේ නෑ.
  3. Arkham Knight

    Hamba Dance

    https://www.youtube.com/watch?v=xO8AEp4ZY_s
  4. Arkham Knight

    කුරුලෑ වලට බෙහෙතක් දන්න කෙනෙක්..

    එහෙම කරන්න එපා. කුරුළා වලට බෙහෙත් ගහන්න එපා එහෙම කරන එක හරියට වනයක් උඩින් plaster ගහනවා වගේ වැඩක් ඕකට කරන්න තියෙන්නේ මූලයට ප්‍රතිකාර කරන එකයි ඒ කියන්නේ හොද කෑම කන්න, තෙල් වැඩියේ කන්න එපා, නිතරම ව්‍යායාම කරන්න එතකොට තෙල් දහනය වෙනවා, ඒ වගේම නිතරම වතුර බොන, සමබර අහාර කන්න, නිදාගන්න, ඔළුවේ ඉස් හොරි...
  5. Arkham Knight

    විශ්වාස හා ඇදහිලි...

    ඔව් පිළිගන්නවා. නමුත් තාම දැකලා නෑ. මම අහලා තියෙන විදියට කවුරු හරි කෙනෙක් ගොම්මන් වෙලාවේ යකෙක් දැක්කොත් ඒකේ අදහස ඒ කෙනා දැඩි පවු කාරයෙක් කියලා, ඒ වගේ මිනිස්සු තමයිලු යක්කු ගහලා ගොඩක් වෙලාවට මැරෙන්නේ.
  6. Arkham Knight

    අද වෙනකම් දැකලා තියන ලස්සනම කෙල්ල කවුද​?

    උබ ඕක wife ඉස්සරහත් කියනවද? :oo:
  7. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    බොස්ගේ දුව උබට බූට් එකක් තිබ්බොත් උබත් අනිනවද? :P:rofl: මතක ඇතුව එතකොට ස්කවියගේ රම්බෝ පිහිය අරගෙන යන්න.:rofl::rofl::rofl:
  8. Arkham Knight

    Yesterday I lost my google nexus 5 :(

    මේකේ හැටියට ඌ එච්චර මොලේ තියෙන එකෙක් නෙවෙයි ඉතින් ඒකට ගැලපෙන plan එකක් ඕනේ. ඌට කියලා යවන්න SMS එකක් හරහා උබේ තාත්තා පොලිසියේ ලොක්කෙක් (CID ඒකේ) ඒක නිසා Phone එක දුන්නේ නැත්නම් අවුරුදු ගාණකට හිරේ යවන්න සැලසුම් කරනවා කියලා ඒ වගේම තවත් බය කරන්න 4 වැනි තට්ටුවට දාලා ගහනවා කියන්න ඇට කුඩු වෙනකම් , එහෙම...
  9. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    රම්බෝ පිහිවල තල නැවෙන්නේ නෑ. මම හිතන්නේ ඌ අරගෙන තියෙන්නේ බාල පිහියක්. අනික රුපියල් 100 ට මොන රම්බෝද?:rofl:
  10. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    මූට තිබ්බේ මුල ඉදලම රජාට දීගෙන ඉන්නයි එතකොට අඩුම ගානේ තානතිපති කමක් වත් ගන්න තිබුනා මේ වෙන කොට.
  11. Arkham Knight

    ⋆Deep Web Links⋆

    Deepweb යනවා නම් මේක මතක තියාගන්න හැමෝම Flash දාගන්න එපා, JavaScript Block කරන්න, Java off කරන්න කිසිම addon එකක් දාගන්න එපා. මේවායින් තමයි ගොඩක් වෙලාවට මාට්ටු වෙන්නේ ඒ වගේම PDF, Word Document download කරලා open කරන්න කලින් Internet block කරන්න, EXE, batch files වගේ download කරන්න එපා ඒවායි...
  12. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    උබට මහින්දව මතක් කරාමත් එහෙම නේ? :P
  13. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    ඔව් කෙල්ලෝ විතරක් නෙවෙයි කවුරුත් එකයි කාවවත් අද විශ්වාස කරන්න බෑ.
  14. Arkham Knight

    GAMING MOMENTS II

    graphics තියෙනවා නමුත් හොදට බලපන් උන් පෙන්වන්නේ රෑ, හවස ඉර බහින කොට, වහින කොට වගේ තමයි ගොඩක්. දවල් plain අව්ව තියෙන කොට පෙන්වන්නේ නෑ මොකද එතකොට චාටර්.
  15. Arkham Knight

    ⋆Deep Web Links⋆

    ඔව් දැන් මේකේ ඉන්න හරක් ටික වැරදි site වලට ගිහින් අනාත වෙයි. සමහර දේවල් තියෙනවා සාමාන්‍යය ජනතාව අතරට යන්න ඕනේ නැති ඒවා එහෙම්ම තියෙන්න අරින එක හොදයි. ඒ වගේ දේවල් දැනගන්න කලින් step by step එන්න ඕනේ එතකොට ඒවායි වෙන ප්‍රතිවිපාක , track වෙන ඇති, කොහොමද secure විදියට යන්නේ, මේ වගේ ගොඩක් ඒවා දැනගන්නවා...
  16. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    හමුදාවේ ලක්ෂ ගාණකට එහා මිනිස්සු ඉන්නවා නමුත් අපරාධ වලට සම්බන්ධ පොඩි කොටසක් විතරයි.
  17. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    සක්කිලි කොහේත් ඉන්නවා. හමුදාවේ විතරක් නෙවෙයි. එකෙක් දෙන්නෙක් කරපු වැරද්දකට මුළු හමුදාවම පළි නෑ.:lol:
  18. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    මට රිදෙන්නේ මොකටද බන්? :lol: රිදිලා තියෙන්නේ හමුදාවට මඩ ගහන එවුන්ට නේ මොකක් හරි දැක්ක ගමන් මොනවා හරි රෙද්දක් කියාගෙන එන උන්ට අනුව එකෙක් මොනවා හරි කරොත් ඔක්කොම හමුදාවම පළි ඒකට. අනේ උබ නම් බලපන් යට අත ගාලා ටුට්ටක්ද තියෙන්නේ කියලා.
  19. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    පුහුල් හොරා කරෙන් දැනේ නේ...
  20. Arkham Knight

    Kollada_වැරදි_kellada?

    මෙතන සමහර එවුන් reply කරලා තියෙන්නේ වෙන අරමුණකින්. උන් army එකත් එක්ක තියෙන තරහටයි කොල්ලට බැනලා තියෙන්නේ නැතුව ඌ මරපු නිසා නෙවෙයි. army එකට මඩ ගහනන බලාගෙන ඉන්න එවුන්ට මේක හොද chance එකක් විශේෂයෙන්ම NGO නඩයට මේකේ ඉන්න.

    No contents